𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 02

3.1K 606 162
                                    

කකුල් දෙකත් පද්ද පද්ද ඔහේ ශටර් එකෙන් එලිය බලන් හිටපු ජන්කුක් හෙඩ්ෆෝන් එක අරන් දාගෙන ඇස් පියාගත්තේ ඒ ශීට් වල දැනෙන උනුසුමට වගේම සැපපහසු බවට...කෙල පෙරන් ජන්කුක් නිදන් ඉද්දි කාර් එකෙන් බැහැපු ගාඩ් වැඩිය ගානක් නැතුව දොර ඇරියම ජන්කුක් එහෙමම කාර් එකෙන් බිමට වැටුනේ එයා දොරට හේත්තු වෙලා හිටිය නිසා...

ඔහ් අයිම් සොරි සර්...සෝ සොරි....

ආව්ව්..මගේ පස්ස...මයි ගෝඩ්.....

ඇ..ඇයි සර් අමාරුද ?

තමන්ට ඉස්සරහින් පේන්නේ ගෙයක්ද මාලිගාවක්ද නැත්තන් ගෙවල් 100 ක් ද කියලා හිතාගන්න බැරුව ජන්කුක් ඇස් ලොකු කරන් බලන් හිටියේ ගාඩ් ලා දෙන්නා බයවෙලා ජන්කුක් ව නැගිට්ටවද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තමන්ට ඉස්සරහින් පේන්නේ ගෙයක්ද මාලිගාවක්ද නැත්තන් ගෙවල් 100 ක් ද කියලා හිතාගන්න බැරුව ජන්කුක් ඇස් ලොකු කරන් බලන් හිටියේ ගාඩ් ලා දෙන්නා බයවෙලා ජන්කුක් ව නැගිට්ටවද්දි....

මේ කොහෙද ?

මේ කිම් මැන්ශන් එක සර්...අපි ඇවිත් ඉන්නේ...

ගෝඩ්...මේක අස්සේ අතරමං වෙන්නත් පුලුවන්...

සර් යන්...අපි බඩු ටික අරන් එන්නම්...

ලස්සනම ලස්සන ගාඩ්න් එක , නිල් පාටට දිලිසෙන වතුර පිරිච්ච පූල් එක , super luxury mansion එක දිහත් ජන්කුක් ඇස් බෝල කරන් බලන් ආවා...ජන්කුක් ගේ පස්සෙන් ගාඩ් ලා දෙන්නා සූට්කේස් උස්සන් එද්දි ඉස්සරහට ආවේ මිසිස් කිම් සහ ඇයගේ ප්‍රධාන සහයිකාව සෙමී...ජන්කුක් ගාඩ් ලා දෙන්නත් කතා කර කර උඩ පැන පැන එන විදිය දැක්කම මිසිස් කිම් අමුතුවට ජන්කුක් දිහා බලන් හිටියා...

සෙමී ඔයාට විශ්වාස ද මිස්ටර් ජියෝන් ගේ පුතාත් තෙරපිස්ට් කෙනෙක් කියලා ?

ඔව් මැඩම්...සන්මින් සර් ජන්කුක් ව රෙකමන්ඩ් කරා...එයා ගොඩක් දක්ශයිලු...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now