𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 03

2.6K 587 206
                                    

Morning 🌄🌄🌄

සුපුරුදු විදියටම උදෙන්ම නැගිට්ට තේහ්‍යුන් හොට් වෝටර් බාත් එකක් අරන් ෆ්‍රෙශ් අප් වෙලා ඇදුමක් දාගෙන එලියේ ගාඩ්න් එකට ආවා...තේහ්‍යුන් හැමදාම තේ එක බොන්නෙ ගාඩ්න් එකට ඇවිත්...පරිසරයේ සුන්දරත්වය විදින ගමන් තමා තේහ්‍යුන් උදේ තේ එක රසවිදින්නෙ...

සාර්තකව තේ උගුරු දෙකක් බීපු තේහ්‍යුන් ඊලග උගුර බිව්වත් ඒ උගුර හිර උනේ එහා ගාඩ්න් එකේ ඉදන් ජන්කුක් නටන නැටිල්ලට....ටයිට් ශෝර්ට් එකකුයි සුදු පාට ස්කිනි එකකුයි ඇදන් හෙඩ්ෆෝන්ස් ගහගෙන ජන්කුක් විකාර විදියට excercise කරනවා අහම්බෙන් දැක්ක තේහ්‍යුන් ට තේ හිරවෙන එක පුදුමයක් නෙමේ...

ජන්කුක් නැමීගෙන කරපු excercise එකට ජන්කුක් ගේ බට් එක තේහ්‍යුන් ට කිසි අවහිරයක් නැතුව පෙනුනා...ජන්කුක් කරන මේ විකාරේ දිහා ඇස් ලොකු කරන් බලන් ඉදපු තේහ්‍යුන් තේ එකත් මේසෙන් තිබ්බෙ උදේම දැකපු දසුන හදවත කුල්මත් කරන නිසා....

"නැහැදිච්ච කොල්ලෙක්...ඔච්චර කොටට ඇදන් ? මෙයා තෙරපිස්ට් කෙනෙක්ද ? ආයිශ්...!!! තේ එකත් එපා උනා...කන වෙලාවටවත් ඩිසිප්ලින් නැනෙ..."

බිබි හිටපු තේ එකත් එපා උන තේහ්‍යුන් එතනින් නැගිටලා ගියේ ජන්කුක් තාමත් විකාර විදියට excercise කරද්දි...මැන්ශන් එකට ආපු තේහ්‍යුන් ඔෆිස් යන්න ලැස්ති උනා...ප්ලේලිස්ට් එක ඉවර උනාම දාඩිය දානකම්ම excercise කරපු ජන්කුක් මැන්ශන් එක ඇතුලට ආවේ මිස්ටර් කිම්ව බලන්න යන්න තියෙන නිසා....

මිස්ටර් කිම්....ඔයා කොහෙදෝඕඕ...මං ආවා...කෝ අනේ...

ජන්කුක් කිම් ගේ කාමරේට ආවේ ට්‍රීට්මන්ට්ස් වලට ඕන කරන බඩුත් උස්සන්...එතන මිටියක් එහෙමත් තිබ්බා...කිම් පේන්න හිටියේ නැති නිසා ජන්කුක් කාමරේ හැමතැනම හොයලා ඇරියේ වොශ් රූම් එකේ දොර...එලියේ ඉදන් කාමරේට ආපු කිම් ජන්කුක් ඉන්නවා දැකලා ආයේ යන්න හැදුවත් දොරේ වීල්චෙයා එක වැදුන නිසා එයාට වැඩේ වැරදුනා...

ආහ්...හොරගෙඩියා...හයිඩ් ඇන්ඩ් සීක් කරමු අපි හවස...මගෙන් බේරෙන්න බැ ඔයාට බඩී...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now