𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 13

2.9K 573 226
                                    

වෙනදා වගේම අදත් තේහ්‍යුන් සෙඩියුස් වෙන විදියට exercise කරන්න සැදි පැහැදි පහලට ආපු ජන්කුක් තේහ්‍යුන් ටේබල් එකේ නැති නිසා මූනත් එල්ලන් ආයේ ගේ ඇතුලට දිව්වෙ තේහ්‍යුන් ව හොයන්...තේහ්‍යුන් කාමරේ නැ...වොශ් රූම් එකෙත් නැ...තේහ්‍යුන් ව හොයාගෙන පහලට ආපු ජන්කුක් ට හම්බුනේ හොසොක්ව...

ගුඩ් මෝර්නින් හියුන්ග්...

ගුඩ් මෝර්නින් ජන්කුක්...

හියුන්ග් තේහ්‍යුන්ගී හියුන්ග් ව දැක්කද ?

ඇයි රූම් එකේ නැද්ද ?

නැනෙ...

ආ...එහෙනම් ජිම් එකේ ඇත්තේ...

ජිම් ? මොන ජිම් ද ?

ඇයි ජන්කුක් දන්නෙ නැද්ද මැන්ශන් එකේ ජිම් එකක් තියෙනවා කියන්න...

ජන්කුක් කල්පනා කරේ මැන්ශන් එකේ ජිම් එක කොහෙද කියලා...ජන්කුක් මැන්ශන් එකේ ඇවිදින්නෙ එයාගේ කාමරේටයි කිම්ගේ කාමරේටයි කිචන් එකටයි විතරයි....මැන්ශන් එකේ දකුණු කෙලවරේ තමා ජිම් එක තියෙන්නෙ...

හියුන්ග් ජිම් එකේ ඇත්තේ ජන්කුක්...

ඒක කොහෙද ?

ආ ඔහොම උඩට ගිහින් ලෙෆ්ට් කොරිඩෝ එකෙන් යන්න...කොනේම ඒක...

ඕකේ හියුන්ග්...

ජන්කුක් හෝසොක් ට හිනාවෙලා උඩට ඇවිත් උඩ පැන පැන කොරිඩෝ එක දිගේ ආවා...ජිම් එක තියෙන්නෙ කොනේම...එතනට ආපු ජන්කුක් දොර ඇරන් ආවේ හරි සතුටින්....

තේහ්‍යුන්ගී හියු---න්ගී...

ජන්කුක් හිනාවීගෙන ඇතුලට ආවත් ඇතුලේ දර්ශනේ අහිංසක කුකීව කම්පනයට පත් කරා...තේහ්‍යුන් හිටියේ බාර් ගහන ගමන්...තේහ්‍යුන් ඇදන් හිටියේ ශෝර්ට් එකක් විතරයි...තේහ්‍යුන් කොච්චර muscular කියලද කියලා ජන්කුක් දැක්කේ දැන්...

ජන්කුක් හීන් දාඩිය දාගෙන කෙල ගිලින ගමන් තේහ්‍යුන් දිහා බලන් හිටියා...තේහ්‍යුන් උඩට පහලට මූව් වෙනකොට ඒ ටෙන්ශන් එක ජන්කුක් ව පිස්සෙක් කරා...තේහ්‍යුන් ඇග පුරා දාඩිය....තේහ්‍යුන් උඩට ඉස්සෙන කොට ගට්ස් මතු වෙන විදිය , මස්ල් පිරෙන විදිය , පපුව , මේ හැමදේම ජන්කුක් ව අධි කම්පනයට ලක් කරා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now