𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 18

3.4K 577 285
                                    

ජන්කුක් තේහ්‍යුන් දිහා හොරෙන් බලන ගමන් ඇවිත් තේහ්‍යුන් ඉස්සරහින් ඉදගත්තේ තේහ්‍යුන් කට කොනින් හිනාවෙලා ෆෝන් එක ඕෆ් කරලා පැත්තකින් තියද්දි...මොකද දැන් මොනම දේකින් වත් ඩිස්ටර්බ් වෙනවට තේහ්‍යුන් කැමති උනේ නැ....එයාගේ ශයි බේබි දිහා ටිකක් වෙලා බලන් හිටපු තේහ්‍යුන් ග්ලාස් දෙකට වයින් පුරවන්න ගත්තා....

ජන්කුක් ගේ හදවත රේස් දුවනවා...තේහ්‍යුන් ශර්ට් එකේ බොත්තම් තුනක්ම ගලවලා දාලා හිටියේ...හුලග නිසා ශර්ට් එක හෙලවෙද්දි තේහ්‍යුන් ගේ පපුව පෙනෙද්දි ජන්කුක් අමාරුවෙන් කෙල ගිල්ලා...ජන්කුක් කකුල් එකට කරන් ඉදගෙන ඉද්දි තේහ්‍යුන් ඉදන් හිටියේ කකුල් පුලුවන් තරම් ඈත් කරන්....

හ්..හියුන්ග් ඇයි...එන්න කිව්වේ...?

පොඩි දෙයක් කියන්න...හදිස්සි නැනෙ...ආ මේක ගන්න...

තේහ්‍යුන් වයින් ග්ලාස් එකක් ජන්කුක් ට දික් කරා...ජන්කුක් ඒක අරන් එක උගුරක් බිව්වා...තේහ්‍යුන් උගුරු දෙකක් විතර බීලා ජන්කුක් දිහා බලන් හිටියා...තේහ්‍යුන් ගේ හිතේ ගොඩක් දේවල් හිර වෙලා...ඉස්සෙල්ලාම මොනාද කියන්නෙ කියලා තේහ්‍යුන් ට හිතාගන්න බැ....තේහ්‍යුන් ගේ ඇස් දෙක දැක්කත් ජන්කුක් හිරිවැටෙනෙවා...

ජ්...ජන්කුක්...

ම්ම්ම්...

ඔයා ඕකට ගොඩක් ලස්සනයි...

ආ...ත්..තැන්ක් යූ හියුන්ගී...

ජන්කුක්...

හියුන්ග්..?

මං ඉස්සෙල්ලාම මොනා කියන්නද මංදා...ඒත්...මගේ හිතට අමුතුයි...ඔයාව දැක්ක පලවෙනි දවසේ මට කිසි හැගීමක් දැනුනේ නැ...ඒත්...ඔයා ඇවිත් දවස් ටිකකින්...

දවස් ටිකකින් මොකද්ද ?

ඔයාව දැක්කම දැනෙන හැගීම් අමුතු උනා...ඔයා දගයි...කරදරකාරයෙක්....

හියුන්ග්...!!!

තේහ්‍යුන් කරදරකාරයා කිව්ව එකට නම් ජන්කුක් ට තරහ ගියා...angry pout එක තියන් ජන්කුක් බලන් ඉද්දි තේහ්‍යුන් ලාවට හිනා උනා...

ඔයා කියුට්...ඒ වගේම ලස්සනයි...ඔයා හැමවෙලේම ඉන්නෙ සතුටින්...මං ඒකට කැමතියි...මං හිතන් හිටියේ මං ස්ට්‍රේට් කෙනෙක් කියලා...මුලින් ඒ හැගීම් නෝමල් කියලයි හිතුවේ...එත්...ඒවා නෝමල් ඒවා නෙමේ...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now