𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 21

4K 595 340
                                    

Morning 🌄🌄🌄


සුන්දර උදෑසනේ උදෙන්ම ඇහැරුන ජන්කුක් ඊයේ කාමරේදී වෙච්ච සිද්දිය මතක් කර කර ලාවට හිනාවෙවී වොශ් රූම් එකට ආවා...වොශ් එකක් දාගත්ත ජන්කුක් exercise කරන්න හැදුවත් ගාඩ්න් එකේ කට්ටිය ඉන්න නිසා ආයේ ඇතුලට ඇවිත් ඇදුමක් දාගෙන පහලට එන්න කාමරෙන් එලියට ආවා....

පඩිපෙල ගාවට සාමාකාමිව ආවත් එක රලු අතක් ඇවිත් ජන්කුක් ගේ අතෙන් ඇද්දේ ජන්කුක් වේගෙන් ඇදිලා යද්දි....ජන්කුක් ව ඇදලා ගත්ත තේහ්‍යුන් ජන්කුක් ව බිත්තියට තද කරගත්තේ බිත්තියටයි තේහ්‍යුන් ගේ ඇගටයි ජන්කුක් මැදිවෙද්දි....

හ්..හියුන්ග්...කවුරු හරි දකී...

ඔක්කොම පහල....

නැ...බඩී තව ඇතුලේ....

කමක් නැ...

ජන්කුක් දිහා යටි තොල හපන ගමන් හිටපු තේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ලට පාත් උනේ ජන්කුක් ගේ ශර්ට් එක උඩින් නිපල්ස් tickle කරන ගමන්....මොනා කරන්නද...තේහ්‍යුන් ගේ පොඩි ටච් එකටත් ජන්කුක් ඉබේම අවනතයි...තේහ්‍යුන් ව නවත්තන්න ජන්කුක්ට බැ...

එයා ඇවිස්සිලා...

ක්..කවුද ?

මෙයා...

තේහ්‍යුන් කට කොනින් හිනාවෙලා ජන්කුක් ගේ අත අරන් එයාගේ කෝක් එක උඩින් තිබ්බේ ජන්කුක් බාගෙට කට ඇරන් බලන් ඉද්දි....තේහ්‍යුන් ගේ මූන දිහා බලපු ජන්කුක් ඔරවලා තේහ්‍යුන් ව තල්ලු කරලා දැම්මා....

කිම් බඩී එයි...ඔයාගේ ඕක කොහොමත් ඇවිස්සෙනවනේ...

යාහ්හ්...ඔයා ඇන්ටි රොමෑන්ටික් ද...!!

මාව ඩේට් එකකට එක්කන් යනවා...තව්සෙට සල්ලි තිබ්බට වැඩක් නැ...ශුගර් ඩැඩි කෙනෙක් හොයාගන්නවා ඊට වඩා හොදයි...

ඒයි ජන්කුක්...!! මොකද්ද කිව්වෙ...ශුගර් ඩැඩි ?

තේහ්‍යුන් ගේ පපුවට ඇගිල්ලෙන් ඇනලා පහලට යන ජන්කුක් දිහා බලන් තේහ්‍යුන් කැගැහුවත් ජන්කුක් නෑහුන ගානට පල්ලෙහාට ගියේ තේහ්‍යුන් ට පේන්නම කූබුටි එක පද්ද පද්ද....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now