𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 54

2.1K 405 393
                                    

වෙඩින් හොටෙල් එකෙන් පිටත් වෙලා ටේහ්‍යුන් ජන්කුක් ඒ දෙන්නගේ හනිමූන් එක ගත කරන්න ජේජු යන ගමන් හිටියේ...ඩ්‍රියිව් කරන ටේහ්‍යුන් ගේ ඔඩොක්කුවෙන් කකුල් දාන් ජන්කුක් සින්දුවක් කියන ගමන් හරි සතුටින් හිටියා...ටේහ්‍යුන් ගේ එක අතක් තිබුනේ ජන්කුක් ගේ තයිස් වල...

අපි දෙන්නා එහෙනම් මැරි කරා නේද හබී....

ම්ම්ම්...විශ්වාස කරන්න බැරි උනත්...අපි දෙන්නා දැන් ලීගල් හස්බන්ඩ්ස්ලා...

ආහ්හ්...අපෙ ඇල්බම් එක කවදද දෙන්නම් කිව්වේ ටේ?

ම්ම්ම්...දවස් පහකින් වගේ හම්බෙයි...

අනේ ඉවසිල්ලක් නැ ඒක බලනකම්...අපේ ෆොටෝස් ලස්සනයි නේද ටේ??

ඔව්ව්...මං ඉතින් හැන්ඩ්සම් එකේ ෆොටෝස් කොහොමත් ලස්සනයි...

අනේ මේ!!!

කකුලෙන් ටේහ්‍යුන් ගේ ඩික් එකට පාරක් ගහපු ජන්කුක් ඔරවලා අහක බලාගත්තා...එයාලා හනිමූන් එකට exite වෙලා ඉන්නෙ...ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා දෙන්නා දිහා හොරෙන් බලපු අවස්තාත් නැතුවම නෙමේ...

පැය ගානක රයිඩ් එකෙන් පස්සේ ජේජු වල එයාලා තෝරගත්ත හොටෙල් එකේ පාකින් ඒරියා එකෙන් ටේහ්‍යුන් කා එක පාක් කරා...විශේශයෙන්ම ඒ හොටෙල් එක හනිමූන් ගත කරන හොටෙල් එකක් නිසා ඒ කපල්ස්ව පිලිගන්න පොඩි arrangements oraganize කරනවා...

හොටෙල් එකේ සුහද පිලිගැනීමත් එක්ක එයාලා රිසර්ව් කරපු රූම් එකට දෙන්නම ආවා...රූම් එක ලස්සනට රොමෑන්ටික් විදියට ඩෙකරේට් කරලා තිබුනා...රූම් එකේ ලස්සන බලමින් දෙන්නම ඇවිත් ඇදෙන් ඉදගත්තා...

රූම් එක නම් මරු නේ ටේ...

ම්ම්...ඊට වඩා මරු රූම් එකෙන් ඔයාගේ මෝන්ස් ඇහෙද්දි...

යාහ්!! යනවා ගිහින් නානවා...තමුසේ ගාව ගදයි...

මොකක්? ගදයි? හහ්...දැන් තමා සුවදවල් හොයන්නෙ...

යනවා යනවා!!! ඉක්මනින් එන්න හරිද...

ජන්කුක් අමුතුවට කිව්වම ඇස් රෝල් කරපු ටේහ්‍යුන් ඇදෙන් නැගිට්ටා...ඒත් ටේහ්‍යුන් ට කලින් වොශ් එකක් දාගන්න ඕනි කියලා හිතුන ජන්කුක් ටේහ්‍යුන් වත් තල්ලු කරලා ඉක්මනින් වොශ් රූම් එකට ගියේ ටේහ්‍යුන් wtf mood එකෙන් බලන් ඉද්දි...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now