𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 57

1.9K 401 260
                                    

අද ගොඩක් විශේශ දවසක්....අද ජන්කුක් ගේත් ටේහ්‍යුන් ගෙත් පුංචි සෝල් බබාට අවුරුදු පහක් පිරෙනෙවා...මැන්ශන් එකම ලස්සනට සරසලා තිබුනා...පහල පවුලේ කට්ටිය බලන් ඉද්දි සෝල්ව ලස්සනට අන්දන් ජන්කුක් පහලට එක්කන් ආවා...

සෝල්ව වඩාගත්ත ටේහ්‍යුන් කම්මුලෙන් හාදුවක් තියන ගමන් සෝල්ගේ කේක් එක ගාවට එක්කන් ආවේ සෝල් සතුටින් හිනාවෙද්දි...ලෝකේ ඉන්න හොදම පේරන්ට්ස්ලා එයාට හම්බෙලා ඉන්නේ...කේක් එක ගාවින් හිටගත්ත සෝල් කේක් එක දිහා බැලුවා...සෝල් ගේ ෆේවරිට් උනෙත් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක....

Blow the candles princess....

ඕකී ඩැඩා....පූහ්හ්හ්හ්හ්හ්හ්හ්..

😼: අයිසින් ටිකකුත් විසික් උනාද මන්දා??

🐣: කට වහගන්නවකෝ!!

හැපී බර්ත්ඩේ ටූ යූ...හැපි බර්ත්ඩේ ටූ යූ...හැපි බර්ත්ඩේ ඩියර් සෝල් බේබ්...හැපි බර්ත්ඩේ ටූ යූ...

හැමෝම හිනාවෙලා බලන් ඉද්දි සෝල් එයාගේ බර්ත්ඩේ කේක් එකෙන් කැල්ලක් කපලා ඉස්සෙල්ලාම කැව්වේ එයාගේ හැන්ඩ්සම් ඩැඩාට....ඊට පස්සේ කැව්වේ එයාගේ ප්‍රිටි පපාට...සෝල්ට තිබුනේ ටේහ්‍යුන් ගේ හැඩරුවමයි...ජන්කුක් ගේ තොල යටින් තියෙන මෝල් එක සෝල්ගෙත් ඒ විදියටම තිබුනා...

සෝල් ගොඩක් ලස්සනයි...බාගෙට බාගයක්ම ටේහ්‍යුන් ගේ ගති ගුණයි තිබ්බේ...ටේහ්‍යුන් වගේම සෝල් දක්ශයි...ස්කූල් එකෙත් සෝල් හොදට වැඩ කරනවා...

කේක් කෑවට පස්සේ සෝල්ට දෙන්න ගත්ත ගිෆ්ට්ස් එයාට දුන්නා...සෝල් හරි ආසාවෙන් ඒ හැම ගිෆ්ට් එකක්ම ඕපන් කරලා සතුටින් උඩ පැන්නේ එයා ඒ ගැම ගිෆ්ට් එකකටම කැමති උන නිසා...ඒත් තවත් ලොකු සප්‍රයිස් එකක් ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා ගාව තිබුනා...

සෝල්...තව ස්ප්‍රයිස් එකක් බලන්න කැමතිද ම්ම්ම්?

උවූ...යෙශ් පපා...අනී...පෙන්නන්නකෝ...

හරි එහෙනම්...ඉන්නකෝ...

එහෙමම ජන්කුක් කාමරේට ගියාම සෝල් දෙයක් හිතින් හිතුවා...සමහරවිට සෝල් ප්‍රාර්තනා කරපු දේ දැන් ඉශ්ට වෙන්නත් පුලුවන්...ටේහ්‍යුන් නම් ලොකූ සතුටකින් බලන් හිටියා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now