𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 53

2.3K 461 411
                                    

WEDDING BELLS🐯🐰🔔

අද තමා ඒ දවස...ටේහ්‍යුන් ජන්කුක් ආසාවෙන් සතුටින් බලන් හිටපු දවස...ඒ ආදරනීය කපල් එකගේ වෙඩින් එක අද...ඉතින් ඒ දෙන්නා වගේම පවුලේ අයත් ගොඩක් excited වෙලා හිටියේ...එයාලා ප්ලෑන් කරපු විදියටම හැමදේම ගොඩක් ලස්සනට වෙලා...

හොටෙල් එකේ හැමවැඩක්ම හිතුවටත් වඩා වැඩියෙන් ලස්සනයි...ගෙස්ට්ලා උනත් එන්න පටන් අරන්...කිම් පවුලේ සහ ජොන් පවුලේ අය ගොඩක් බිසී උනා...එහෙට මෙහෙට කලබලෙන් යන ගමන් දේවල් චෙක් කරා...මොකද හැමදෙයක්ම ලස්සනට තියෙන්න ඕනේ...

හොටෙල් එකේ රූම් දෙකකට වෙලා ජන්කුක් ටේහ්‍යුන් හිටියා...එයාලම තෝරගත්ත ෆුල් සූට් වලින් සැරසිලා හිටියා...ජන්කුක් ට එක තැනක ඉන්න බෑ...ඒ තරම් නොඉවසිල්ලෙන් ඉන්නේ...ටේහ්‍යුන් උනත් නර්වස් වෙලා...ජන්කුක් ව දකිනකම් නොඉවසිල්ලෙන් ඉන්නේ...

ටේ...

අප්පා...

මයි ගෝඩ්...මගෙ පුතා කොච්චර නම් හැන්ඩ්සම් ද අද? වාව්...

තැන්ක්‍යූ අප්පා...

තැන්ක්‍යූ අප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කාමරේට ආපු කිම් ඉක්මනින් ටේහ්‍යුන් ව හග් කරා...ටේහ්‍යුන් අද ගොඩක් හැන්ඩ්සම්...කිම් ගේ ඇස් වල සතුටු කදුලු පිරිලා තිබුනා...ඒ එක්කම යුන්ගි කාමරේට ආවේ චැම්පේන් බොට්ල් එකක් උස්සන්...හෝසොක් ග්ලාසස් උස්සන් ආවා...

😼: ඒ වරෙන්...කාටත් කලින් අපියි මේක සමරන්න ඕනෙ...

🐯: අනෙ මෙ මට නම් බෑ...දැන්මම බොන්න...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now