𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 10

2.7K 580 169
                                    

හි..හියුන්ග්...ඇයි ඔයා එකපාර---

ආහ්හ්...!!

ජන්කුක් doe eyes වලින් නපුරු තේහ්‍යුන් දිහා බලන් ඉද්දි තේහ්‍යුන් ජන්කුක් ගේ අත තවත් ටිකක් තදින් අල්ලගත්තේ රිදෙන නිසා ජන්කුක් කෙදිරිමක් පිට කරද්දි....ජන්කුක් ගේ කාමරේට ජන්කුක් ව තල්ලු කරලා දාපු තේහ්‍යුනුත් දොර වහගෙන කාමරේට ආවා...දොර වහපු තේහ්‍යුන් සාක්කුවෙන් අත් දෙක දාන් ජන්කුක් දිහා බලන් හිටියේ ජන්කුක් තේහ්‍යුන් අල්ලපු අත පිරිමදින ගමන් ඉද්දි....

කොහෙද ජන්කුක් ගියේ ?

හ්..හියුන්ග් මං...

උත්තර දෙන්න ජන්කුක්...!!

ම..මං හෝසොක් හියුන්ග් එක්ක...මේ...

ඔයා මගේ අප්පගේ තෙරපිස්ට් විතරයි...එතනින් එහාට කිසිම දෙයක් නැ...හෝසොක් ගැන මං පස්සෙ බලාගන්නම්...ආයෙ එයා එක්ක ඔයාට යන්න තහනම්...කොහෙවත්ම යන්න තහනම්...හොසොක් එක්ක රවුම් ගහන්න නෙමෙනේ ඔයා මෙහෙට ආවේ...!!

හියුන්ග් සොරි...මට කියන්---

ඔයා මෙහෙට ආවෙ අප්පව හොද කරන්න නේ...ඒක විතරක් කරන්න...ඒකට අපි ඔයාට හොදට ගෙවනවනේ...ඒ වැඩේ හරියට කරන්න...අප්පා ඔයාට ගොඩක් කැමති...එහෙමයි කියලා මං තෙරපිස්ට් ව මාරු කරන්න දෙපාරක් හිතන්නෙ නැ...තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්න...මිස්ටර් ජන්කුක්...!!!

තේහ්‍යුන් ජන්කුක් දිහා නපුරු විදියට බලාගෙන සැරෙන් බැනලා කාමරෙන් එලියට ගියේ දොර හයියෙන් වහගෙන...තේහ්‍යුන් සැරෙන් කියපු දේවල් වලට ජන්කුක් ගේ හිත රිදුනා...තේහ්‍යුන් කවදාවත් මේ විදියට එයාට කතා කරයි කියලා ජන්කුක් හිතුවෙ නැ...ජන්කුක් දොර දිහාම බලන් තොල් තද කරන් අඩන්නෙ නැතුව ඉන්න උත්සාහ කරා...

ජන්කුක් ගේ හිත දේවල් දෙකක් නිසා දුක් වෙන්න ගත්තා...එක තේහ්‍යුන් සැරෙන් ජන්කුක් ට බැනපු විදියට...දෙක දවල් ජන්කුක් තේහ්‍යුන් ව නොසලකා හැරපු එක...ජන්කුක් කොහොමත් සංවේදි සියුමැලි කෙනෙක්...ජන්කුක් තේහ්‍යුන් ට ගොඩක් කැමතී...තේහ්‍යුන් ව දැක්ක පලවෙනි දවසෙමයි ජන්කුක් තේහ්‍යුන් ගේ ලස්සනට වශී උනෙ...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now