𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 27

3.2K 550 230
                                    

අප්පා...!!!

දෙයියනේ කිම්...!!!

පහල හිටපු අය මැන්ශන් එක දෙදරන්න කැගහන් පඩිපෙල ගාවට දුවන් ආවත් පරක්කු වැඩී...ජන්කුක් ට උනත් උන දේ හිතාගන්න බෑ...ජන්කුක් උනත් කැගහලා අඩාගෙන පඩිපෙල බැහැලා ඉක්මනින් දුවන් ඇවිත් කිම් ගාවින් දනගහගත්තා...

කිම්...!!! කිම් ඇස් අරින්න...අනේ....

අප්පා...!!! අප්පා කතා කරන්නකෝ...

හ්..හියුන්ග් ඉක්මනට කා එක අරන් එන්න....ඉක්මනින්...!!!

ජන්කුක් කිව්වම හෝසොක් ඉක්මනින් එලියට දිව්වා....යුන්ගි ඉක්මනට කිචන් එකට දුවලා ගිහින් වතුර එකක් අරන් ආවා...ජන්කුක් ඉක්මනට කිම්ගේ ඔලුවේ ලේ ගලන තැනින් ලේන්සුව තද කරේ එක දිගට කදුලු වැටෙද්දි...ඔක්කොම අය අඩන ගමන් කලබල වෙලා කිම් දිහා බලන් හිටියා....

අනේ කිම්...ඇස් අරින්නකෝ....

හ්..හියුන්ග් බඩීව උස්සන්න...ඉක්මනින්...!!!

ජන්කුක් කැගහද්දි යුන්ගි හෝසොක් ඇවිත් කිම්ව පරිස්සමෙන් උස්සලා සෝෆා එකෙන් හාන්සි කෙරෙව්වා...ජන්කුක් ඉක්මනින් කිම්ගේ ඔලුව වටේට රෙදි කෑල්ලක් තදින් බැන්දා...හෝසොක් කා එක දොර ගාවටම ගෙනාවම යුන්ගි ජන්කුක් හෝසොක් කිම්ව උස්සන් ගිහින් කා එකෙන් පරිස්සමෙන් ඉන්දුවා...

ඉක්මනට යන් හියුන්ග්...!!!

හෝසොක් තමන්ට පුලුවන් උපරිමෙන් වේගෙන් ඩ්‍රියිව් කරා...ජන්කුක් එක දිගට අඩනවා...ජන්කුක් පොඩ්ඩක් කිම් දිහා බැලුවා නම් කිම් මේ විදියට වැටෙන්නෙ නෑ...ජන්කුක් තමන්ටම බැනගන්න ගමන් කිම්ගේ අතක් තදින් අල්ලන් හිටියා...

විනාඩි 15 ක් යන්න කලින් හෝසොක් ඉක්මනින් හොස්පිට්ල් එකට ආවා...emergency unit එකේ අය ඇවිත් ඉක්මනින් ම කිම්ව ඇතුලට ගත්තා...හෝසොක් යුනව බදන් කදුලු පිහිද පිහිද බලන් ඉද්දි ජන්කුක් පුටුවකින් ඉදගෙන අත් වලින් මූන වහන් අඩන්න ගත්තා...

අනේ අන්කල්ට හොද වෙයි නේද යුන්ගි ?

ඔව් චිම්...බ්..බය නොවී ඉමු...

ටේට කෝල් කරන්නකෝ...

හ්..හා ඉන්න...

යුන්ගි ෆෝන් එක ඔබන ගමන් පැත්තකට ගියාම ජිමින් ජන්කුක් ගාවින් ඉදගෙන ජන්කුක් ගේ පිට අතගෑවේ ජන්කුක් ව සනසන ගමන්...යුන්ගි ගේ කෝල් එක ඒ වෙලාවෙම ආන්ස්වර් කරන්න ටේට පුලුවන් උනේ මොකද එයා ගෙදර එන ගමනුයි හිටියේ....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now