𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 31

2.6K 485 255
                                    

ව්..වීල් චෙයාර් එකක්??

ජන්කුක් කෙල ගිලිමින් ඇස් ලොකු කරන් බලන් ඉන්න විදිය දැක්කම ටේහ්‍යුන් තොල් තද කරන් හිනාවුනා...ජන්කුක් පුල්ශීව මිරික මිරික හිමින් ටේහ්‍යුන් දිහා බැලුවම ටේහ්‍යුන් අමුතු විදියට මූන හදාගත්තම ජන්කුක් ට තවත් කෙල ගිලුනා...

අද නම් ජන්කුක් ට බේරිමක් නැ කොහොමත්...ඒ එක්කම ටේහ්‍යුන් කාමරේ දොරත් වහලා දැම්මේ ජන්කුක් තවත් බයෙන් කෙල ගිලිද්දි...ටේහ්‍යුන් ඇවිත් ජන්කුක් ඉස්සරහින් හිටගෙන smirk කරා...

හ්..හියුන්ග්...?

Its only daddy baby...Lets make you cry tonight...

ටේහ්‍යුන් කියපු දේට ජන්කුක් ගේ ඇගම සීතල වෙලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යුන් කියපු දේට ජන්කුක් ගේ ඇගම සීතල වෙලා ගියා...ඒ එක්කම ටේහ්‍යුන් රිමෝට් එක අරන් හෝම් තියටර් එකෙන් සිංදුවක් දැම්මේ ජන්කුක් ගැස්සෙද්දි...ඒ සිංදුවේ තාලෙට සෙක්සි විදියට පැද්දුන ටේහ්‍යුන් ශර්ට් එකේ අත් උඩට නමන ගමන් ඇද ගාවට ආවේ ජන්කුක් ඇස් ලොකු කරගනිද්දි....

ටේහ්‍යුන් ශර්ට් එකේ බොත්තම් ගලව ගලව ජන්කුක් ගාවට ආවම ජන්කුක් ඉක්මනින් ඇද මැදට ආවේ බයෙන්...කට කොනින් හිනා වුන ටේහ්‍යුන් ඇදට නැගලා ජන්කුක් ගාවට ආවේ ජන්කුක් කෙල ගිලින ගමන් ඇදේ පිටිපස්සෙන් පිටිපස්සට යද්දි...

Your sweat...your moans...ahh...i fucking love it baby....

ටේහ්‍යුන් ගේ ගැඹුරු කටහඩට ජන්කුක් ගේ පිට දිගේ අමුතු හිරියක් ගියා...ජන්කුක් පිටිපස්සෙන් පිටිපස්සට ඇවිත් නැවතුනේ හෙඩ් බෝඩ් එක ගාව...ජන්කුක් ගේ කකුල් දෙපැත්තේන් දනගහගත්ත ටේහ්‍යුන් සාක්කුවෙන් ගත්තේ රතු පාට සිල්ක් පටියක්...

හ්..හියුන්ග්...

ශ්...ශ්...බේබි...shut your tiny mouth...දැන් ඔයාගේ මගෙන් බේරිමක් නැ බේබි...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now