𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 43

2.7K 459 210
                                    

ට්..ටේ...?

ජන්කුක් පුදුමෙන් බලන් ඉද්දි ටේහ්‍යුන් දනගහන් ඒ රින්ග් බොක්ස් එක දික් කරන් බලන් හිටියා...ජන්කුක් ගේ සතුටු මූන දිහා බලලා කට කොනින් ලාවට හිනා උන ටේහ්‍යුන් බොක්ස් එක ඇරියේ ජන්කුක් ගේ සතුට තවත් වැඩිවෙද්දි...ඒත් ඊලග තප්පරේදි ජන්කුක් කැගහගෙන පුටුවෙනුත් ඇදගෙන වැටුනේ බොක්ස් එක ඇතුලේ තඩි මකුලුවෙක් හිටපු නිසා...

ආආහ්හ්හ්හ්....!!!

හහ්...ඇද්ද ජොන් ෆකින් ජන්කුක්!!!

ආව්ව්ව් තමුසේ!! සෙල්ලම් කරන්නෙ මගේ...හැගීම් එක්ක මිනිහෝ!!

ජන්කුක් බිම වැටීගෙන කේන්තියෙන් කියවද්දි ටේහ්‍යුන් ෆොටෝ දෙක තුනකුත් ගහන් හොදට හිනා උනා...වැටිලා ඉන්න ජන්කුක් ව නැගිට්ටවන්නෙවත් නැතුව ටේහ්‍යුන් ලොකු කමෙන් උඩට යන විදිය ජන්කුක් බලන් හිටියේ දත් මිටි කන ගමන්...

මේකා ඕනවට වැඩී!! හහ්...ප්‍රපෝස් කරත් මං ඔහේව බදින්නෙ නැ...ඒක දැනගන්නවාආආආ!!!

ඒක අපි බලාගමුකෝ බේබි...

ටේහ්‍යුන් පඩිපෙලෙ නගින ගමන් කියලා දිව දික් කරලා උඩට ගියාම ජන්කුක් කොන්ද අල්ලන් නැගිට්ටේ පුටුවේ උදව්වෙන්...අද දවසේ වැටිලම ජන්කුක් ගේ කොන්ද රිදෙනෙවා...දැන් ඉතින් හැලිච්ච පිටියි තක්කාලි ටිකයි අස් කරන්න වෙන්නෙත් ජන්කුක් ට...

මීට වැඩිය හොදයි කාටහරි බඩගාන්න උගන්නන්න එක...මටත් හොද වැඩේ!!

ජන්කුක් එයාටයි ටේහ්‍යුන් ටයි ටේහ්‍යුන් ගේ පරම්පරාවටයි බනින ගමන් එතන අස් කරා...කාමරේට ආපු ටේහ්‍යුන් වොශ් එකක් දාගෙන පහලට ආවා...ජන්කුක් හිටියේ ලිවින්ග් රූම් එකේ...ටේහ්‍යුන් ඇවිත් ජන්කුක් ගේ ගාවින්ම ඉදගත්තා...

මොනාද බලන්නෙ?

ඇයි ඇස් පොට්ටද තමුසෙගේ...!!

ඔහ් බේබිට කේන්ති ගිහින් ඇයි?

අනේ මට වෙන වැඩ නෑනේ කේන්ති ගන්න...

ජන්කුක් තොල් උල් කර කර කට ඇද කර කර කියද්දි ටේහ්‍යුන් ලාවට හිනාවෙලා ජන්කුක් ව බලෙන්ම තුරුල් කරගත්තේ ජන්කුක් බොරුවට අයින් වෙන්න හදද්දි...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now