𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 25

2.8K 590 415
                                    

ජෙනී හෝසොක් නටන එක පැත්තක දාලා ගල් වෙලා බලන් හිටියෙ එයාලා දිහා බලන් ඉන්න යූනවයි තේහ්‍යුන් වයි දැකලා...යූනා හෝසොක් දිහා බලන් හිටියත් තේහ්‍යුන් දත් මිටි කාන් බලන් හිටියේ ජැක්සන් එක්ක කතා කර කර ඉන්න ජන්කුක් දිහා...

අනේ...හොබී...ම්..මොකද අපි---

ඔයා බය නොවී ඉන්න...මේක කලින් වෙන්න තිබ්බ දෙයක්...

හෝසොක් ඉක්මනින් ආවේ ජන්කුක් ගාවට...ජන්කුක් ඇස් වලින් පෙන්නුවාම ඒ දිහා හිනාවීගෙන බලපු ජන්කුක් ට ඇඩෙන්න වගේ ආවේ තේහ්‍යුන් ව දැකලා...එයා තේහ්‍යුන් ට හොරෙන් රෑ එලියට ආවා...අනික එයා ජැක්සන් එක්ක කතා කර කර හිටියේ...තේහ්‍යුන් ගේ death stare එකට ජන්කුක් ලොකු කෙල ගුලියක් ගිල්ලේ අමාරුවෙන්...

හ්..හියුන්ග්...

ජන්කුක් අපි යමු...

අනේ හියුන්ගී මට...බ්..බනී...එයා මාත් එක්ක තරහ වෙයි...

නැ නැ...මං ඉන්නවනේ...ඔයා බයවෙන්න එපා...

තේහ්‍යුන් දිහාම බලන් ජන්කුක් අඩන්න වගේ බලන් ඉද්දි නපුරු හිනාවක් දැම්ම තේහ්‍යුන් යූනා එක්ක කා එකට නැග්ගා...එයාලා යන දිහා ස්ටේජ් එකේ ඉදන් බලන් හිටපු හෝසොක් ජෙනී ජන්කුක් එක්ක ඉක්මනින් පහලට ආවා...හෝසොක් බය නොවුනත් ජන්කුක් ජෙනී දෙන්නා හිටියෙ හොදටම බයෙන්....

අනේ හොබී...අපි දැන් මොකද කරන්නෙ...?

මං ඒක බලාගන්නම්...ඕනෙ දේකට මං ලෑස්ති...අනික මේක හැමදාම මට හංගන්න බෑ...

මිස් යූනා අපිට බනීද හියුන්ග් ?

මට බැන්නත් ඔයාලට බනින්න දෙන්නැ...

කා එක ඇතුලේ ඉදන් කතාවෙවී හෝසොක් ජන්කුක් ජෙනී තුන් දෙනාම පැය කාලකින් මැන්ශන් එකට ආවා....ජන්කුක් නම් හොදටම බය වෙලා...ජෙනීගේ අතින් අල්ලගත්ත හෝසොක් ජන්කුක් එක්කම මැන්ශන් එක ඇතුලට ආවේ ලිවින්ග් රූම් එකේ යූනා කිම් තේහ්‍යුන් ඔරවන් බලන් ඉද්දි....

ඊට එහා පැත්තෙන් යූන්මින් බලන් හිටියේ මොකුත් හිතාගන්න බැරුව...ඇතුලට ආපු ට්‍රිබල යූනා දිහයි තේහ්‍යුන් දිහයි මාරුවෙන් මාරුවට බැලුවා...යූනා ඉන්නෙ ලොකු කේන්තියකින්...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now