𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 42

2.3K 482 310
                                    

සුන්දර උදෑසන 🌄🌄

අද උදේම ජන්කුක් නැගිටින්නත් කලින් ටේහ්‍යුන් නැගිට්ටේ කුප්ප හිනාවක් එක්ක...ජන්කුක් නිදිද කියලා හොරෙන් බලපු ටේහ්‍යුන් හොරෙන්ම ඇදෙන් බැහැලා කබඩ් එකේ ලාච්චුවක් ඇරලා ගත්තේ දැක්කම බය හිතෙන කලුම කලු වෙස් මූනක්...ඒක දාගත්ත ටේහ්‍යුන් හොරෙන්ම ඇවිත් ඇදට නැග්ගා...

ඩුවට් එක අයින් කරපු ටේහ්‍යුන් ජන්කුක් ගාවින්ම හාන්සි උනා...ජන්කුක් ඇදන් හිටියේ හූඩි එකක් විතරක් නිසා හූඩි එක උඩට වෙලා...ජන්කුක් ගේ නිරාවරණය වෙලා තියෙන rosey pumking butt cheeks අල්ලපු ටේහ්‍යුන් එක බට් චීක් එකකට ස්ලැප් කරේ කට කොනින් හිනාවෙන ගමන්...

Good morning baby....Rise and shine...~

ම්හ්ම්...ටේ...

ටේහ්‍යුන් ජන්කුක් ගේ බට් එකට ගහන ගමන් කියද්දි නින්දෙන්ම හිනා උන ජන්කුක් ටේහ්‍යුන් ගේ පැත්තට හැරුනේ ඇස් ලාවට ඇරන්....ඒත් ටේහ්‍යුන් ගේ මූන වෙනුවට කැත කලු වදුරෙක්ගේ මූනක් දැක්කම ජන්කුක් ගේ නිදිමත නැතිවෙලා ජන්කුක් ට උදේ පාන්දරම දෙවියෝ සිහි උනා...

ආආආආආආආආආආආආආ!!!!

ඇස් ඇරපු ගමන් දැක්ක මූනට බය උන ජන්කුක් බෙරිහන් දීගෙන දැගලුවේ ටේහ්‍යුන් හයියෙන් හිනාවෙද්දි...පිටිපස්සෙන් පිටිපස්සට ගියපු ජන්කුක් කැගහගෙනම ඇදෙන් වැටුනේ කොන්ද හොද පාරක් ඇනගෙන...ටේහ්‍යුන් වෙස් මූන ගලවලා හයියෙන් හිනාවෙද්දි කොන්ද අල්ලන් නැගිට්ට ජන්කුක් කොට්ටෙන්ම ටේහ්‍යුන් ට තඩි බෑවා...

යූ ෆකින් ඩික් හෙඩ්!! යාහ්හ්හ්හ්හ්!!! ඩෑම්න් යූ !!!

ජන්කුක් කොට්ටෙනුත් ගහලා ඩුවට් එකෙනුත් ටේහ්‍යුන් ට තඩිබාලා කැගහගෙන දිව්වේ වොශ් රූම් එකට...ටේහ්‍යුන් බඩ අල්ලන් හිනා උනා..ජන්කුක් ගේ බය උන මූන මැවි මැවී පෙනෙද්දි ටේහ්‍යුන් හොදටම හිනා උනේ වොශ් රූම් එක ඇතුලට වෙලා ජන්කුක් කේන්තියෙන් පුපුරද්දි...

කිචන් එකට ඇවිත් මිල්ක්ශේක් එකක් හදන් බිව්ව ටේහ්‍යුන් කාමරේට ආවා...අද එයා ඔෆිස් යන්න ඕනෙ...වෙනදා වගේම ජන්කුක් වොශ් රූම් එකේ පැලපදියම් වෙලා කියලා හිතපු ටේහ්‍යුන් වොශ් රූම් එක ගාවට ආවේ හොද දෙකක් කියන්න...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now