𝐋𝐀𝐒𝐓 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑

2.8K 502 501
                                    

~ AFTER 5 YEARS ~

ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා ඉදගෙන හිටියේ ප්‍රින්සිපල් ඔෆිස් එකෙ...ටේකුක් දෙන්නට අද උදේම කොලේජ් එකේ ප්‍රින්සිපල් ගෙන් කැදවීමක් ලැබුනා...මේ මාසේට ටේකුක් දෙන්නව ඔෆිස් එකට ගෙන්නපු 10 වෙනි පාර....මේ ඔක්කොම ඒ දෙන්නගේ ළමයින්ගේ සුපර්මර්සි...

ටේහ්‍යුන් ජන්කුක් ට ඔරවන්න ගත්තේ ජන්කුක් ගේ නසරානි වැඩ ටික සේරම අකුරක් නෑර ලමයි කරන නිසා...ජන්කුක් කිසි දෙයක් නොදන්න කෙනා වගේ ඇස් කරකවලා ටේහ්‍යුන් දිහා බැලුවේ හුරතල් මූන දාලා...

මොකද ඔහොම බලන්නෙ ටේ!!

බලන්නෙ? අද කාගේ කලිසමක් අස්සට අර පෝරිසාදයා නයි කූඹි දාලද දන්නැ!!!

ඉතින් මට කැගහන්නෙ මොකද ආ!!!

මේවා ඉතින් එයාගේ ලව්ලි පපාගෙන් උරුම උන---

ටේහ්‍යුන් ජන්කුක් ට බනින එක නවත්තලා පිටිපස්ස බැලුවේ ප්‍රින්සිපල් ඔෆිස් රූම් එකට නිසා...ප්‍රින්සිපල් ගේ පස්සෙන් ඔෆිස් රූම් එකට ආවේ මේ වැඩ වලට මුල උනු දෙන්නා...කිම් සෝල් එක්ක ප්‍රින්සිපල්ගේ මේසෙ ඉස්සරහින් හිටගත්තේ ටේකුක් දෙන්නගේ දග මල්ල...කිම් මින්‍යූන්...

ඒ දෙන්නත් පපායි අප්පයි දිහා හොරෙන් බල බල බිම බලන් හිටියේ ජන්කුක් දෙන්නා දිහාම ඔරවලා බලද්දි...ටේකුක් දෙන්නට හිනාවුන ප්‍රින්සිපල් එයාගෙන් පුටුවෙන් ඉදගෙන හොද හුස්මක් ගත්තා...

ගුඩ් මෝර්නින්...මිස්ටර් කිම්...

ගුඩ් මෝර්නින් සර්...

ඔයාලට එන්න කිව්වෙ ඇයි කියලා දැනටමත් දන්නවා ඇතිනේ...

ප්‍රින්සිපල් අහද්දි ටේහ්‍යුන් ඔලුව වනද්දි ජන්කුක් සෝල් දිහයි මින් දිහයි ඔරවලා බැලුවා...ඒ දෙන්නත් කිසි දෙයක් නොදන්න ගානට ඇගිලි මිරික මිරික බිම බලාගත්තා...ටේහ්‍යුන් අපහසුවෙන් හිනාවෙද්දි ප්‍රින්සිපල් එයාගේ කන්නාඩි දෙක ගලවලා මේසෙන් තිබ්බා...

මිස්ටර් කිම්...බලන්න ඔයාලා කොච්චර නම් වැදගත් පවුලක්ද? ඔයාගේ අප්පා අපි හැමෝම ගරු කරන කෙනෙක්...කිම් ෆැමිලි කියන්නේ ගොඩක් වැදගත් පවුලක්...

🎉 You've finished reading 𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽] 🎉
𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now