𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 07

2.6K 574 188
                                    

පහුවදා උදේම කට්ටියම ලැස්ති උනේ තේහ්‍යුන් ගේ ග්‍රැනි ගේ ගෙදර යන්න...සෝල් වලට දුරින් තමා ග්‍රැනි ඉන්නෙ....යූනා කිම් එක්ක ඇවිත් කා එකට නැග්ගේ තේහ්‍යුන් ගේ උදව් ඇතුව...කිම් නැග්ගම දොර වහලා දැම්ම තේහ්‍යුන් බලන් හිටියේ රූප සුන්දරම් ජන්කුකී එනකම්...

ටේ ඔයා එහෙනම් මිස්ටර් ජන්කුක් එක්ක එන්න...හෝසොක් එන්න අපි එක්ක යන්....

ඔම්මලා යන්න...මාත් හියුන්ග් එක්ක එන්නම්....

නැ නැ...ඔයා එන්න...යන් අපි එක්ක...

මූන එල්ලගත්ත හෝසොක් අකමැත්තෙන් ම ඔම්මා හිටපු කා එකට නැග්ගා....හෝසොක් හිටියේ ජන්කුක් එක්ක එකට යන්න...දැන් ඉතින් ඒක වෙන්නෙ නැති නිසා හෝසොක් මූන බෙරි කරන් කා එකට නැග්ගම එයාලගේ කා එක මැන්ශන් එකෙන් පිටත් උනා...

තේහ්‍යුන් කා එකට හේත්තු වෙලා වෙලාව බල බල ඔරවගෙන හිටියේ තාම ජන්කුක් නැති නිසා...කන්නාඩිය ඉස්සරහට වෙලා හතර පැත්තටම හැරි හැරි ලස්සන බැලුව ජන්කුක් පර්ෆියුම් නාලා පොඩි බැග් එකකුත් එල්ලන් මැන්ශන් එකෙන් එලියට ආවේ උඩ පැන පැන...

සුදු පාට අත් දිග ශර්ට් එකට උඩින් ඩෙනිම් පිනපෝ එකක් ඇදලා සුදු පාටෙන්ම සපත්තු දෙකක් දාගෙන බකට් හැට් එකත් දාගෙන උඩ පැන පැන එන හුරුබුහුටි ජන්කුක් දිහා තේහ්‍යුන් රවාගෙන බලන් හිටියේ වයිෆ් ලැස්ති වෙලා එනකම් හස්බන්ඩ් බලන් ඉන්නවා වගේ...

සුදු පාට අත් දිග ශර්ට් එකට උඩින් ඩෙනිම් පිනපෝ එකක් ඇදලා සුදු පාටෙන්ම සපත්තු දෙකක් දාගෙන බකට් හැට් එකත් දාගෙන උඩ පැන පැන එන හුරුබුහුටි ජන්කුක් දිහා තේහ්‍යුන් රවාගෙන බලන් හිටියේ වයිෆ් ලැස්ති වෙලා එනකම් හස්බන්ඩ් බලන් ඉන්නවා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔච්චර හුරතල් කමක් කොහෙන්ද මන්දා මෙයාට ?

තේහ්‍යුන් ට හිතුනේ එච්චරයි...ජන්කුක් අද ගොඩක් ලස්සනයි...හුරුබුහුටියි...තේහ්‍යුන් ගාවට ආපු ජන්කුක් හා දත් දෙක එලියට දාලා හිනා උනාම තේහ්‍යුන් ඇස් රෝල් කරා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now