𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 30

3.8K 501 315
                                    

( අද චැප් එක ටිකක් දිගයි...full of smut parts..😗❤️๬)

Morning 🌄🌄🌄

ජන්කුක් අද උදෙන්ම නැගිටලා සතුටු හිනාවක් එක්ක ලෑස්ති උනේ ටේහ්‍යුන් කොහෙදෝ එක්කන් යනවා කියපු නිසා...ජන්කුක් කන්නාඩිය ඉස්සරහට ඇවිත් එයා තෝරගත්ත ඇදුම අදින්න ගත්තේ පොඩි හදිස්සියකින්...මොකද දැනටමත් ටේහ්‍යුන් එලියේ කා එක ගාව...ජන්කුක් එනකම්...

My Taehyungie hyungie daddy 🐯❤️ 📩

එන්නෙ නැද්ද මොට්ටපාල...?

ඔච්චර මොනාද ලෑස්ති වෙන්න තියෙන්නෙ...

මං යනවා හරිද!!

රූප සුන්දරම් දැන්වත් පහලට එනවද...?

ඒයි පොල් ඔලුවා....සාරි අදිනවද..!!

විනාඩි දෙකෙන් ආවේ නැත්තන් මට නිපල්ස් සක් කරන්න දෙන්න වෙයි...😌

ජන්කුක් ඉක්මනින් ඉක්මනින් ඇදගෙන එයාගේ බකට් හැට් එකත් දාන් පර්ෆියුම් ඇග වටේම හලාගෙන පොඩ්ඩක් ලස්සන බැලුවේ ටේහ්‍යුන් එක දිගට මැසේජ් දාද්දි...ටේහ්‍යුන් ගේ මැසේජ් බල බල හිනා වුන ජන්කුක් ෆෝන් එකත් අරන් ඉක්මනින් කාමරෙන් එලියට ආවා...

උදේම නිසා පහල කවුරුත් හිටියේ නෑ...ජන්කුක් බනී ස්මයිල් එක දාගෙන උඩ පැන පැන එලියට ආවමයි ටේහ්‍යුන් මැසේජ් දාන එක නතර කරේ...ටේහ්‍යුන් කටත් ඉරක් කරන් බලන් ඉද්දි උඩ පැන පැන ආපු ජන්කුක් ටේහ්‍යුන් ගේ තොල් වලින් පෙක් එකක් තිබ්බා....

ගුඩ් මෝර්නින් ඩැඩී...

ගුඩ් මෝර්නින්...රූප සුන්දරම්...මෙච්චර වෙලා ගියේ ඇයි...?

හරි හරි අනේ...මං ලස්සනට ඉන්න එපැයි හුම්...

ඔයා කොහොමත් ලස්සනයි නේ බේබි...ඒකනේ මං ලගින්ම ඉන්නෙ...

ටේහ්‍යුන් ජන්කුක් ගේ ඉනෙන් අත දාලා ඇගට තද කරන ගමන් කියද්දි ජන්කුක් ලැජ්ජාවෙන් හිනාවෙලා ටේහ්‍යුන් ගේ පපුවෙන් හාදුවක් තිබ්බා...ජන්කුක් දිහා බලන් හිටපු ටේහ්‍යුන් ජන්කුක් ගේ rosie cheeks තොල් වලින් හැපුවේ ජන්කුක් පොඩි බබෙක් වගේ හිනාවෙද්දි...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now