𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 23

4.1K 556 465
                                    

Next Day Morning 🌄🌄🌄

පහුවදා උදෙන්ම ජන්කුක් ඇහැරුනේ කිම්ව හොස්පිට්ල් එක්කන් යන දවස නිසා...ජන්කුක් ගේ ඇගේ අමාරුව හොද වෙලා තිබුනත් එයාට පොඩ්ඩ පොඩ්ඩ නොන්ඩි ගැහෙනෙවා...ජන්කුක් exercise කරෙත් නැ...වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා පහලට එන්න කාමරෙන් එලියට ආවා....

පඩිපෙල ගාවට ආවත් ජන්කුක් තේහ්‍යුන් ගේ කාමරේ දිහා බලලා වටපිට බලලා ඉක්මනින් තේහ්‍යුන් ගේ කාමරේට රිංගගත්තා...තේහ්‍යුන් තාම නිදි...ඩුවට් එක තේහ්‍යුන් ගේ ඉන ගාවට වෙනකම් විතරයි තියෙන්නෙ...තේහ්‍යුන් ගේ නිරුවත් උඩුකය දිහා බලලා ලාවට හිනා උන ජන්කුක් එහෙමම තේහ්‍යුන් ගේ ඇග උඩින් හාන්සි උනා....

තේහ්‍යුන් ගේ ඇග උඩට ඇවිත් තේහ්‍යුන් ගේ උරහිස උඩ නිකට තියන් තේහ්‍යුන් ගේ මූන දිහා බලන් හිටියා...තේහ්‍යුන් ජන්කුක් දැක්ක පලවෙනි දවසේ වගේම ගොඩක් ලස්සනයි...ජන්කුක් ලැජජාවෙන් හිනා උනේ රෑ සිද්දිය මතක් වෙලා....

හියුන්ගී...

ජන්කුක් හිමින් තේහ්‍යුන් ගේ කනට ලං වෙලා මිමිනුවා...ජන්කුක් ගේ ඇගිලි තමන්ගේ කෙස් අතරින් දැනෙද්දි තේහ්‍යුන් ලාවට ඇස් ඇරියා...එයාගේ ඇග බරවෙලා දැනෙද්දි තේහ්‍යුන් ඉක්මනින් පිටිපස්ස බැලුවමයි එයාගේ බනී බේබිව දැක්කේ...

Rise and shine....

Oh...bunny morning...

ජන්කුක් හිනාවෙලා මිමිනුවාම තේහ්‍යුන් ඉක්මනින් උඩ පැත්තට හැරුනේ ජන්කුක් තේහ්‍යුන් ගේ පපුවට තුරුල් වෙද්දි...ජන්කුක් ව තදින් තුරුල් කරගත්ත තේහ්‍යුන් ජන්කුක් ගේ සිනිදු කෙස් උඩින් හාදුවක් තිබ්බා...

හියුන්ගී ගාව රස්නෙයි...

මං ඉතින් තාම බෙඩ් එකේනේ...

ම්ම්ම්...

You all dressed up ?

තේහ්‍යුන් කියද්දි ජන්කුක් තේහ්‍යුන් ගේ ඔලුවට එහා පැත්තෙන් අතක් තියලා ඔලුව හේත්තු කරගත්තා...ජන්කුක් එහෙම ඉද්දි ජන්කුක් ගේ නිකට තොල් වලින් හපපු තේහ්‍යුන් ජන්කුක් ගේ ඉන වටේට අත් දාලා ඇගට තද කරගත්තා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now