𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 40

2.7K 525 464
                                    

How to kill my boyfriend..?

මුලින්ම ඔබට පෙම්වතෙක් සිටිය යුතුයි...

🐰: හරි මට ඉන්නවා කෙනෙක්...එයා මට ගොඩක් ආදරෙයි...

දෙවනුව ඔබේ පෙම්වතා ඔබව මුලා කර දමා ගියා නම්---

🐰: මුලා කරලා? එයාගේ ගෙදර මං ඉන්නේ!! මේ ගෑනිට පිස්සු...!!

තෙවනුව ඔබේ පෙම්වතාට වෙනත් ආදර සම්බන්ධතාවයක් තිබේනම්---

🐰: මොකක්!!මේ මිනිහා මගේ නිපල්ස් එපා කිව්වේ වෙන ආදර සම්බන්ධයක් නිසාද එතකොට?

ෆෝන් එක කේන්තියෙන් පැත්තකින් තියපු ජන්කුක් තොල් උල් කරන් උඩට ආවා...කාමරේ ලගට ආපු ජන්කුක් බාගෙට ඇරුන දොරෙන් ඔලුව දාලා බැලුවා...ටේහ්‍යුන් කවුච් එකේ ඉදන් ලැප් එක ඔන් කරන් වැඩක...ටිකක් කල්පනා කරපු ජන්කුක් කුප්ප හිනාවක් එක්ක පහලට දුවන් ආවා...

කිචන් එකට ආපු ජන්කුක් වතුර ජොග්ගුවක් අරන් ඇදන් හිටපු කලිසමත් ගලවලා දාලා ලොකු හූඩි එක පිටින් විතරක් උඩට ආවේ හිනාවෙවී...කාමරේ මැදට ආපු ජන්කුක් ටේහ්‍යුන් ඉදන් හිටපු සෝෆා එක ගාව හිතලම හලලා දැම්මේ ටේහ්‍යුන් කේන්තියෙන් බලද්දි...

මොකද්ද ඒ කරේ!!!

අස් කරන්නම් අනේ...බොරුවට කැගහන්නෙ හුම්...

අමුතුවට කිව්ව ජන්කුක් ඒ වෙලාවෙම බිමින් ඉදගෙන රෙදි කෑල්ලකින් වතුර පිහිදන්න ගත්තේ ටේහ්‍යුන් ගේ පැත්තට පස්ස හරවන්...ටේහ්‍යුන් ව සෙඩියුස් කරන්නයි ජන්කුක් එහෙම කරේ...ඒත් ටේහ්‍යුන් ගේ ඇස් ලැප් එකේ...

ජන්කුක් පුලුවන් උපරිමෙන් නැමුනත් ටේහ්‍යුන් නෙමේ බැලුවේ...ජන්කුක් කේන්තියෙන් තොල් උල් කරගත්තා...ඒත් ටේහ්‍යුන් ලැප් එකේ කැම් එකෙන් ජන්කුක් ගේ වැඩ බලන් හිටියේ...ජන්කුක් නැමුන වෙලාවෙමයි ටේහ්‍යුන් rock hard උනේ...ඒත් ටේහ්‍යුන් ගනන් ගත්තෙ නැ...

අහ්හ් ඇයි මේ මිනිහා හාඩ් නොවුනේ...!!

ජන්කුක් කල්පනා කරද්දි කට කොනින් හිනා උන ටේහ්‍යුන් ලැප් එක වහලා නැගිටලා කාමරෙන් එලියට ගියේ ජන්කුක් බාගෙට කට ඇරන් බලන් ඉද්දි...ටේහ්‍යුන් ගියාම රෙදි කෑල්ලෙන්ම ජන්කුක් දොරට ගැහුවා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now