𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 12

2.9K 582 273
                                    

Morning 🌄🌄🌄

උදෙන්ම තේහ්‍යුන් ආවේ හෝසොක්ගේ කාමරේට...තේහ්‍යුන් ට දෙයක් කන්ෆර්ම් කරගන්න ඕන උනා...හෝසොක් හිටියේ ඇදුම් අදින ගමන්...තේහ්‍යුන් නොහිතපු වෙලාවක දොර ඇරන් ආපු නිසා හෝසොක් කැගහගෙනම ඇද ඇද හිටපු කලිසමත් එක්කම ඇදගෙන වැටුනා...

මොකද හෝසොක්...!!!

හියුන්ග් එනවා කියලා දන්නැ...

තමුසෙට තියෙන එකමයි මටත් තියෙන්නෙ...හිමින් ඇදගන්නවා...

ඇයි හියුන්ග් ආවේ...?

ඊයේ රෑ තමුන් ගෙදර ද හිටියේ ?

අහ්ම්..ඔ..ඔව් හියුන්ග්...ඇ..ඇයි ?

හෝසොක් බය උනා...බැරිවෙලාවත් තේහ්‍යුන් ඊයේ රෑ ගියපු එක දැනගෙනද කියලා...බයෙන් කෙල ගිලින ගමන් හෝසොක් අදින එකත් නවත්තලා තේහ්‍යුන් දිහා බලන් හිටියා...

නිකන් නිකන්...ඔයාගේ පිඹුරු තඩියා කෝ...

නාග් රාජ් ද...? එයා එලියෙ කූඩුවේ...

ම්ම්ම්...හරි හරි....

ඇයි හියුන්ග් මගෙ නාග් රාජ් ගැන ඇහුවෙ ?

ඒකව හම ගහලා බෙල්ට් එකක් හදාගන්න...

ඇ...!!

හෝසොක් ඇස් ලොකු කරන් බලන් හිටියේ තේහ්‍යුන් කියපු දේ නිසා...හෝසොක් එයාගේ නාග් රාජ්ට ගොඩක් ආදරෙයි...ඒ දෙන්නා අතරේ තියෙන්නෙ පුදුම බැදීමක්...තේහ්‍යුන් එහෙමම කියාගෙන නාග් රාජ් ගෙ එලියෙ කූඩුව ගාවට ආවා...නාග් රාජ් හොදට නිදි...එයා නිදාගන්නෙ හොදට බඩ පිරුනම...

තේහ්‍යුන් හොදට නාග් රාජ් දිහා බලන් හිටියා...එයා මොනා හරි දෙයක් කාලා හොදට නිදි...තේහ්‍යුන් දුක් මුසු සුසුමක් හෙලුවා...එයාට කන්ෆර්ම් කරගන්න ඕන උන දේ කන්ෆර්ම් කරගත්තා....

නාග් රාජ් ජන්කුක් ගේ ටුටුචිව ගිලලා දාලා...අයියො...පව් ජන්කුක්...එයා දුක් වෙයි...මේ පිඹුරු තඩියටත් කෑම නැ වගේ...ජන්කුක් ටුටුචිව හැමතැනම හොයනවා ඇති...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now