𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 45

2.2K 519 368
                                    

Next Day Morning 🌄🌄🌄

🐹: ම්..මොකක්!!!

🐣: මොනාද ටේ ඔයා ඔය කියන්නෙ...?

🐴: හියුන්ග් ඔයා හොද සිහියෙන්ද!!!

🐯: ඔව්...මං හොද සිහියෙන්...ඒ දේවල් ඔක්කොම ඇත්ත...

ඊයේ රෑ ටේහ්‍යුන් ව යුන්ගි එක්කන් ආපු විදියට ඔක්කොම බය උනා...උදේම කට්ටිය ටේහ්‍යුන් ගේ කාමරේට ඇවිත් ඇද වට කරන් බලන් හිටියෙ ටේහ්‍යුන් ඇහැරෙනකම්...ටේහ්‍යුන් ඇහැරලා ඔලුවේ කැක්කුම අඩු වෙනකම් ඉදලා වෙච්ච හැමදේම එයාලට කිව්වා...

🐨: මෙච්චර දවසක් ඔය ප්‍රශ්නෙ ඔය දෙන්නම හැංගුවේ ඇයි ටේ?

🐯: අපේ ප්‍රශ්න අපි බලාගන්න ඕනනෙ හියුන්ග්...

😼: අනේ උබේ පන්ඩිත කම බල්ලට දාපන්...යකෝ අපි ඕනෙ දේකට ඉන්නවනේ!!

🐣: අනික දැන් ඔයා හදන්නෙ ජන්කුක් ව අතාරින්නද ටේ?

ජිමින් කියපු දේත් එක්ක ටේහ්‍යුන් ජිමින් දිහා බලලා හොද හුස්මක් ගත්තා...ටේහ්‍යුන් ට විතරක් මේ දේ තනියෙන් කරගන්න අමාරුයි...හැමෝගෙම මූනු වල තිබ්බේ කලකිරිමක්...

🐨: ඔම්මා කොහොමද එහෙම දෙයක් කරන්නෙ? මං ඔම්මට කතා කරන්නද?

🐯: එපා...එයත් එක්ක ආයෙ කිසි කතාවක් නැ මට...එයාටත් ඕන උනේ මේ ටික කරගන්නනේ...

🐴: අප්පා මේ ගැන කිසි දෙයක් දන්නෙ නැ මං හිතන්නෙ...නැත්තන් කාටත් කලින් අප්පා ජන්කුක් ව ගෙදර එක්කන් එනවා...

🐣: මං හිතුවේ නැ යූනා ආන්ටි ඔහොම දෙයක් කරයි කියලා...

🐹: එයා මුලදි ජූන්ටයි මටත් සැලකුවේ ඔහොම...පුදුමයක් නෑ...

ටේහ්‍යුන් කිව්ව දේවලුත් එක්ක හැමෝම එක එක දේවල් කතා උනා...මෙච්චර දෙයක් වෙලත් ටේහ්‍යුන් වත් ජන්කුක් වත් ඒ දේවල් නොකිව්ව එකට එයාලා තරහින් හිටියේ...අනික දැන් ටේහ්‍යුන් ගේ ප්‍රොජෙක්ට් එකත් කැන්සල් වෙලා...මේ කිසි දෙයක් එයාලට හිතාගන්න බෑ...

🐨: ප්‍රොජෙක්ට් එක කැන්සල් උන එකට ඔම්මා සම්බන්ධයි කියලා මං හිතන්නැ ටේ...ඒ තරම් දෙයක් ඔම්මා කරන්නෙ නැ...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now