𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 24

3.1K 543 249
                                    

Make me cum for you please...!!

Oh yeah...?

ජන්කුක් තේහ්‍යුන් ගේ ඔලුව තද කරන් moans එක්ක කියද්දි තේහ්‍යුන් කට කොනට හිනා උනා...ජන්කුක් ගේ නිපලස් සක් කරපු තේහ්‍යුන් ජන්කුක් ගේ මූන දිහා බැලුවා...ජන්කුක් තොලක් හපන් බලන් ඉන්නවා දැක්කම තේහ්‍යුන් ජන්කුක් ව උස්සගෙන නැගිටලා ජන්කුක් ව ඇදට දැම්මා...

එක කකුලක් ඇදෙන් තියාගත්ත තේහ්‍යුන් ජන්කුක් ගේ තයිස් වලින් අල්ලලා ජන්කුක් ව ලගට ගත්තා...ජන්කුක් ගේ ඔලුව දෙපැත්තේන් අත් තියාගත්ත තේහ්‍යුන් ජන්කුක් ගේ තොල් වලට නැමුනේ ජන්කුක් පරක්කු නොකරම ඒ තොල් අල්ලගනිද්දි....

මේ අතරේ පහල කට්ටිය ඔක්කොම ලෑස්ති උනේ හොටෙල් එකට යන්න...යූනා කිම් බැලුවේ ටේකුක් දෙන්නා කෝ කියලා...ටිකක් කල්පනා කරපු ජෙනී යූනා දිහා බලන් ඉදලා ඉක්මනින් උඩට ආවේ කාමරයක් කාමරයක් ගානේ බලන ගමන්....

ජෙනී උඩට ගිහින් ටික වෙලාවකින් යූනා උඩට ආවේ තේහ්‍යුන් ව හොයාගෙන...ජෙනී අහම්බෙන් වගේ ටේකුක් දෙන්නා හිටපු කාමරේට ආවත් එක සැනින් අනිත් පැත්තට හැරුනේ තේහ්‍යුන් ජන්කුක් දෙන්නා කිස් කරනවා දැක්කම...ජෙනී ආව වගක් වත් ඒ දෙන්නා දන්නෙ නෑ...

දොර ගාවට වෙලා දහාතේ කල්පනා කරපු ජෙනීගේ ඇස් ලොකු උනේ යූනා එනවා දැකලා....යූනා එද්දිම ජෙනී ඉක්මනින් දොර වැහුවා...

ජෙනී...?

ආ...ආන්ටි...ම්..මේ...ටේ මෙහෙ නැනේ...

නැ...එතකොට ?

ම්..මං හිතන්නෙ එයාලා පහලද කොහෙද ? මං කෝල් එකක් දෙන්නම්...අපි යන්කෝ පහලට...

ඒත් මේ---

හරි හරි ආන්ටි...මං කෝල් එකක් දෙන්නම්...අනික ආන්ටි පාටි එක එන්ජෝයි කරන්න...යන්කෝ යන්කෝ....

ජෙනී හොද වෙලාවට මොලේ කල්පනා කරලා යූනව අමාරුවෙන් පහලට එක්කන් ආවා...මේ අතරේ එයාට උන අසාධාරණය නිසා මලපැනපු ජේ අන්කල් උඩට ආවේ ජන්කුක් වයි තේහ්‍යුන් වයි හොයාගෙන...ඒ දෙන්නා නිසයි ජේ අන්කල් කාපු තරමක් කෑවේ....

කාමර පහු කරන් ගියත් ජන්කුක් ගේ ටිකක් සද්දෙන් ඇහුන කෙදිරිමක් නිසා ජේ අන්කල් ඇස් හීනි කරන් කාමරේ ගාව නැවතුනා...දොරේ අගුල තද කරගත්ත ජේ අන්කල් කට කොනට හිනාවෙලා එකපාරටම දොර ඇරගෙන කැගහගෙන ආවේ ටේකුක් දෙන්නා කාම ලෝකෙන් මිදෙද්දි....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now