𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 09

2.8K 566 175
                                    

Morning 🌄🌄🌄

දැනෙන උනුසුමත් එක්ක හොද සැප නින්දක හිටිය තේහ්‍යුන් ජන්කුක්ට තව තවත් තුරුල් උනා...ටික වෙලාවකින් දෙන්නම ඇත් වෙලා ඇගේ හිරි ඇරලා ඇස් බාගෙට ඇරගෙන අනිත් පැත්තට හැරුනත් දෙන්නා දෙන්නගේ ලස්සන මූනවල් දෙක දැක්කම ඇස් ලොකු කරන් කැගැහුවා...

🐯🐰 :ආආආආආආආආආආ....!!!

දෙන්නට දෙන්නා දැක්ක ගමන් කැගහගෙන දෙන්නගෙන් අයින් උනේ දෙන්නම ඩුවට් පිටින් ඇදෙන් බිමට වැටෙද්දි...ටිකක් වෙලා ඉදලා බිම ඉදන්ම ඇදෙන් ඔලුව දාලා බැලුවෙ ඇත්තටම ඒ දෙන්නා එකටද කියලා බලන්න...තේහ්‍යුන් ජන්කුක් දෙන්නට මූන දෙන්න ලැජ්ජයි දැන්...

ඒ දෙන්නම ආයෙ පිටිපස්සට හැරිලා ඔලුව කැහුවේ ලැජ්ජාවට...තේහ්‍යුන් ගේ කාමරේ දෙන්නා හිටපු නිසා වටපිට බලපු ජන්කුක් ඉක්මනින් ඩුවට් එක අයින් කරලා තේහ්‍යුන් දිහාවත් නොබලා කාමරෙන් එලියට ගියේ ඊයේ රෑ මොනාද උනේ කියලා තේහ්‍යුන් කල්පනා කරද්දි....

අපි දෙන්නා එකටද ඊයේ රෑ නිදාගත්තේ...මයි ගෝඩ්...වැරදිලාවත් අපි දෙන්නා...නැ නැ...ආයිශ්...!!!මං ඊයේ මෝඩයෙක් වගේ හැසිරෙන්න ඇති...ආහ්හ්...ජන්කුකී...!!!

තේහ්‍යුන් කොන්ඩෙන් ඇදගන්න ගමන් කැගහලා එහෙමම වොශ් රූම් එකට ආවා... ජන්කුක්ට උදෙ පාන්දරම goosebumps...ජන්කුක්ගේ ගාවින් පවා ආවේ තේහ්‍යුන් ගේ සුවද...මොකද ඊයේ රෑ ජන්කුක් චූටි හා පැටියෙක් වගෙ එයාගේ කොටියට තුරුල් වෙලා නිදාගත්තේ...

Knock knock....

කවුද...?

ගූකි මේ මං...

ආ කිම් බඩී...එන්න...අහ්ම්..ගුඩ් මෝර්නින්...

ජන්කුක් දොර ඇරලා ඉක්මනින් කිම්ව ඇතුලට ගත්තා...කිම් උදේ නැගිටලා වොශ් කරන් කාමරේට වෙලා බලන් හිටියේ ජන්කුක් එනකම්...ජන්කුක් අද පරක්කු ඇයි බලන්න කිම් ජන්කුක් ව බලන්න ආවා...

මොකද මේ ඉහෙන් කනෙන් දාඩිය දාගෙන...

ආ...මං නැගිටලා ඩිප්ස් ගැහුවා...අද exercise කරන්නත් බැරි උනානේ...

ඔහ්...මං මේ ගූකි පරක්කු නිසයි ආවේ...

අනේ සොරි බඩී...විනාඩි 10 ක් දෙන්න..මං එන්නම් හොදෙ...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now