🌻 Chapter 07 🌻

5.5K 853 168
                                    

" ම්ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ම්ම්ම්...... "

ඔය නැගිට්ටෙ ......ගස් ගෙම්බා !

හිරි ඇර ඇර කාමරෙන් එළියට ආව ශාන් වෙනද වගේම ඩෝන්ට් කෙයා බැල්මක් මට දැම්මෙ මන් ගස්සලා දාලා අහක බලාගනිද්දි.....

මට කේන්ති .......

මේ උගේ ගෙදර නොවුන නම් මන් දනී කරන දේ....

මූට තාමත් කිසිම ගානක් නැති හැටි...

කට පුරා තඩී ඈනුමක් යව යව සාක්කු දෙකට අත් දෙක දාන් ඌ පඩිපෙල බැහැන් පහළට ආවෙ මන් උපරිම ඉවසීමෙන් බලන් ඉද්දි....

අටට මන් මෙතනට ආවෙ.....දැන් වෙලාව දහයට කාලයි..... .

මන් මෙතන මෙහෙම ඉවසන්න එකම හේතුව මේක අබේවික්‍රම හවුස් එකවීම සහ සුනිල් අබේවික්‍රම කියන්නෙ අපේ ස්කෝලෙ ප්‍රින්සිසිපල් වීම විතරයි ...... ලබන සතියෙ බලාගමු.....

" මොකෝ මේ.....?? "

අහන ලස්සන.....

පුරුදු විදියට සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන මන් ළගට ඇවිත් ඇහුවෙ මන් රවල අහක බලාගනිද්දි...... මට තීන කේන්තියට ගහතෑයි මුගෙ ඔලුව හිල් වෙන්න.....

" මූණ නිකන් මොකද්ද වෙලා ගිහින්......"

මන් අහක බලාගෙනම ඉදපු පාර දණහිස නමලා මන් වාඩිවෙලා උන්නු පුටුවට තට්ටුවක් දාලා ශාන් ඇහුවෙ මන් ලොකූ හුස්මක් පිට කරද්දි.....

දිස් ඊස් ලාස්ට් වෝර්නින් ශාන්...ඊළග දවසෙ තමුන් අටයි පහ වෙද්දි ක්ලාස් එකේ නොහිටියොත් මන් බලාගන්නම්කෝ....

" ඔහ් මයි ඩාලින්.....මයි බේබ්....ඔයා නැගිටලා....."

" අනේ අනේ මමී මේ.... "

" උම්ම්ම්මා..... මගේ කියුට් පපී....ගුඩ් මෝනින්.....ම්ම්ම්...."

" ආහ්හ්....අයියෝ මමී....ඔයාගෙ ඔය ලිප්ස්ටික් එක මගේ මූණෙ ගෑවෙනවා !!!"

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now