🌻 Chapter 26🌻

5.9K 789 250
                                    

" ශා............"

" වචනයක් කියන්නෙපා...."

ස්ස්.....දැවිල්ලයි වගේ.....

එයා මට සැර කරපු නිසා විනාඩි ගානක් එයාගෙ දෙතොල් වලට මැදි උන මගේ දෙතොල් මන් ඇගිලි වලින් අතගාගත්තෙ පුපුරු ගහන්න හැගීමක් දැනෙද්දි.....

" යන්......."

මන් කරන දේ දිහා බලන් උන්න එයා මගේ දෙතොල් උඩ තිබ්බ අත අරන් එයාගෙ අතේ පටලවාගෙන ඉස්සර උනේ මන් ආවත් නාවත් එයා මගේ අත ඇදන් යන සයිස් එකෙන්...

" ශාන් ?? මන් තාම කාලත් නැ......"

" ඔයාට කන්න අරන් දෙන්න බැරි අහේනියක් මට නෑ නෙ....."

" ශාන් ??? අර මනුස්සයට සල්ලි ටික දෙනකන් වත් ඉන්නවා....."

" ඒක මගේ ප්‍රශ්නයක් නෙමේනේ......"

මගේ අතින් ඇදගෙනම ගිහින් ගිය යෑමට ශාන් මාව තල්ලු කළේ කලු පාට බෙන්ස් එකක් ඇතුළට.....

අතත් ගැළවිලා ගිහින් වගේ ෆීලින්ග් එකක් දැනෙද්දි මන් අත කරවමින් ඉස්සරහ බැලුවෙ මාව ගල් වෙද්දි....

" මේ....ක...ක....වුද??"

එහෙන් ලිප්ස් දැවිල්ලය්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙන් ලිප්ස් දැවිල්ලය්....ඔළුවත් වැදුනා බිත්තියේ.....අතත් රිදෙනවා ......ඒ අස්සෙ හා හා පුරා කියල කුළුදුලේ හොයාගත්ත කස් එක මගේ ඇස් ඉස්සරහ...

නෑ නෑ.....ශාන් නෙමේ.....

" ශා......න්...... මේ කවුද....??"

එයා දඩාස් ගාලා මගේ පැත්තෙ දොර වහද්දි වැරදිලා වත් මගේ අතක් කකුලක් දොර උඩ නොතිබ්බ එකට මන් හදවතින් සතුටු උනා....

දෙයියනේ .......!

මන් හිතන්නෙ මගේ ඔළුව වැදුන පාරට මොකක් හරි උනා....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now