🌻 Chapter 52 🌻

3.8K 704 307
                                    

ළමායි... ඇත්තටම මන් කතාව ඔයාලගෙන් ඕනෙද කියල ඇහුවත් මන් කතාව ටයිප්කරල තිබ්බෙ... මට දාන්න මූඩ් එකක් තිබ්බෙ නැ.... මන් මේ ලොකුකමකට කියනව නෙමෙයි කලින් චැප්ටර්ස් වල අනිවාරෙන් කමෙන්ට්ස් 100 පන්නල තියෙනව..ඇත්තටම මට ඒක ලොකු සතුටක්...ඒත් කලින් චැප්ටර්ස් දෙකේම කමෙන්ට්ස් ගොඩාක් අඩුයි....

ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මගේ energy drink එක ....ඔයාලගෙ කමෙන්ට් දැක්කම තමයි මට කතාව ලියන්න ආසා හිතෙන්නෙ ....😣 කතාව ලස්සනයි කියනවට වඩා අනුක්ට , ශාන්ට , දේශ්ට ,ෂෙරිල්ට බැනලා හරි දාන කමෙන්ට් එකම එකත් මට වටිනවා කියල ඔයාලා දන්නෑනේ...😣❤️ ඇත්තටම මට දුක් හිතුනා කතාව දැන් හරි නැද්දෝ කියල ...

මට ඔයාලට බල කරන්න බෑ...ඒත් ප්ලීස් එකම එක කමෙන්ට් එකක් හරි හලාගෙන යන්න...❤️ ඒක මට මාරම වටිනවා.... ☺️❤️  හලි හලි දැන් කටාව කියවන්ඩකෝ....දැන් ඒක ඉවර වෙන්න ළගයි....ලොකුම සීන් එක තමයි දැන් වෙන්න යන්නෙ 😊😍

☝️  මතක තියාගන්න ... කතාවෙ චරිතෙකට හරි බැනලා දාන කමෙන්ට් එක කතාව ලස්සනයි කියනවට වඩා වටිනවා ළමයි... මන් කියන්නෑ ඔයාලට හැමදාම කමෙන්ට් කරන්න ඕනෙයි කියල ....ඒත් පුලුවන් වෙලාවකට වත්....හඥෙ ඕටරී පෞ නේ...😉

.
.
.
.
.
.
.
.

ඔෆිස් ඇරිලා ගෙදර ඇවිත් හවස පහට විතර එයා ඩොගීවත් අරන් එළියට ගියා..... දෙපාරකට යන්න අපි දෙන්නම කතා උන නිසා එයා ගිහින් පැය කාලකට විතර පස්සෙ මන් ශෝර්ට් එකකට ටී ෂර්ට් එකක් ඇදන් පහළට ආවා....

වටපිට බලන ගමන් මන් ඉක්මනට ගෙදරින් එළියට පැනගන්න ගියත් අවසානම මොහොතෙ එළියෙ හාන්සි පුටුවෙ වාඩිගෙන උන්න සීයා පපා මන් දිහා බැලුවෙ පුච්චලා දාන්න වගේ.....

" කොහෙද යන්නෙ ??"

සද්ද නැතුව යන්න හැදුවත් සීයා පපා කෑ ගැහුව පාර මන් නැවතිලා එයා දිහා බැලුවා.....

" අනුක් මන් තමුන්ගෙන් ඇහුවෙ ?"

" එළියට "

" කොහෙද ?"

" one gall face "

" ගෝල් ෆේස්ද වන් ගෝල් ෆේස්ද යන්නෙ...?"

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now