🌻 Chapter 51🌻

3.9K 711 70
                                    

🔞🔞

" අනේ...!අහන්න ශා.....න්...."

" අහන්න දෙයක් නෑ චූටි අයියේ.....මෙයාට මොකද්ද අපිත් එක්ක මෙච්චරටම තියෙන තරහ...!!"

එයා කේන්තියෙන් ෂෙරිල් අම්මගෙ කාමරේ දොර ඇරගෙන ඇතුළට ගියේ ලැප් එක බලමින් උන්න ෂෙරිල් අම්මා අපි දිහා කේන්තියෙන් බලද්දි...

" දොරට තට්ටු කරල එන්න දන්නෙ නැද්ද ශාන් ?? නැත්තන් තමුන්ටත් මැනස් කියන එක උගවන්න වෙලාද  ??"

" නැන්දේ.....ඔයා කවද ඉදන්ද චීත්ත අදින්න ගත්තෙ ආ ??"

" ශාන් ?? "

" මන් දැනන් ඉදියෙ නෑනෙ ඔයා චීත්තත් අදිනව කියල ......"

" අනේ...... ශා.....න්....අපි දැන් යන්"

මන් කිව්වේ එයාගෙ උරහිසේ එල්ලිලා....

" ශාන් ? අහන දෙයක් පැහැදිළිව අහනවා!....."

" පැහැදිලි අහන්න??  ඇහුන දේ තමයි කිව්වේ නැන්දේ.. !!"

" ශාන් ?? What' s wrong with you ahh??"

" මේ අහිංසකයා එක්ක ඔයාට ඔච්චරටම තියෙන තරහ මොකද්ද ?"

" මම දන්නෙ නැ ඔයා මොකක් ගැන කියනවා කියලා  "

" කියන්නේ ?? උන දේ තමයි කියන්නෙ නැන්දේ... ඔයා මොනවද සියා පපාට කියලා තියෙන්නෙ ? මන් අහන්නෙ ඔයා මොනවද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ කියල ..."

"  මං ?? මං මොනවද පපාට කිව්වේ??"

" නැන්දේ  කිසි දෙයක් නො දන්නවා වගේ හැසිරෙන්න එපා  !!"

" කියන දෙයක් පැහැදිලිව කියනවා ශාන් !! නැත්තන් මගේ කාලය නාස්ති නොකර මෙතනින් යනවා ??"

" නැන්දේ හැම දෙයක්ම මං ඉවසයි කියල හිතන්න එපා !!!"

එයා කිව්වෙ අත් දෙක ගුටි කරන්...

" කියන දෙයක් පැහැදිලිව කියන්න ළමයෝ ???"

ෂෙරිල් අම්මා ඇහුවේ කේන්තියෙන්!

" මං දන්නවා සීයා පපාට අපේ සම්බන්ධය ගැන කිව්වෙ ඔයා කියල ??"

" ඔයාට පිස්සුද ශාන් මට වෙන වැඩ නැහැ කියලා හිතුවා ද ??"

ෂෙරිල් අම්මා ඇහුවේ කේන්තියෙන් ෂෙරිල් අම්මගෙ මුහුණ දැක්කම මට නම් තේරුනේ ඇත්තටම එයා එහෙම දෙයක් කිව්වේ නැහැ වගේ කියලා ...ඒත් දැන් මං ඒක විශ්වාස කරන්න ඕනෙද

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now