🌻 Chapter 12 🌻

6.1K 835 340
                                    

" දැන් බැලුවනෙහ්.....එහෙනම් යන්න....."

" හරි ආසයි නේ එළවගන්න....."

මන් හිනාව තද කරන් අහක බලාගත්තෙ ශාන්ගෙ පරල උන මූණ දැකලා.....

" කෝ ඔයාගෙ යාළුවා ගියාද ??"

" ...................."

" එයා මොන ට්‍රේන් එකේද යන්න ආවෙ......මටත් අදුන්වල දෙන්නකො...."

" එ....එ....යා ගියා...."

මන් ළගින් වාඩිගෙන ශාන් කිව්වෙ මන් ශාන්ගෙ අත් ගොබයක් කොනිත්තද්දි...

" කාටද කොල්ලො ඔය බොරු කරන්නෙ ??"

" ......................."

ශාන් මුකුත් නොකියා ඉද්දි ශාන්ගෙ පිස්සු වැඩ වලට හිනාවෙවී මන් බලන් ඉදියෙ ට්‍රේන් එක එනකන්.....

" ම්ම්ම්...නම්බර් එක දෙනවා..."

පෝන් එකේ key pad එක දලා ශාන් මට දික් කළේ ඒත් අහක බලාගෙන....

ශාන් දිහා බලන් පෝන් එක අතට අරන් මන් නම්බර් එක ටයිප් කරල දුන්නෙ ශාන් ඒක සේව් කරගනිද්දි....

" ගෙදරට ගිහින් මැසේජ් එකක් දාන්න....."

මගේ පෝන් එකට රින්කට් එකක් ගහලා ශාන් කිව්වෙ ඈත අහස දිහා බලන්....

" නිවාඩු සති දෙක මොනාද කරන්න හිතන් ඉන්නෙ??"

" රට යනව...."

" ඒ ඇයි ??"

" පොඩි වැඩ වගයක් තීනව....බිස්නස් වගේකුත් settle කරන්න තීනව...."

" කොහෙද යන්නෙ ??"

" New zeland....."

" මටත් චොක්ලට් එකක් හරි අරන් වරෙන් ආ.....අත් දෙක හොලෝ හොලෝ එන්නැතුව...."

ශාන්ගේ පිටට තට්ටු කරල මන් කිව්වෙ පිට අතගාන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන්ගේ පිටට තට්ටු කරල මන් කිව්වෙ පිට අතගාන ගමන්..... වෙලාවකට මේ කොල්ලව මට මාරම විදියට හදවතට දැනෙනව....වෙලාවකටමට මූ එක්ක මල පයිනවා....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now