🌻 Chapter 36 🌻

5.7K 760 210
                                    

" අනේ.....ම්හ්.....ඇයි ඔහොම බලන්නෙ......"

එයා අඩියෙන් අඩිය තියල ළගට එද්දි මගේ මූණ රතු උනේ එයා කලින් කියපු කතාවට ලැජ්ජාවෙන්.... එයා මන් ළගටම එද්දි මන් අහක බලාගත්තෙ බොරුවට රවන ගමන්....

" කෝ බලන්න මූණ...."

එයා කිව්වෙ මගේ නිකටෙ මූඅනඑයාගෙ දිහාවට හරවගෙන ඇදෙන් වාඩිගන්න ගමන්.....

" නරක් වෙච්ච තක්කාලි ගෙඩ්ඩක් වගේ....."

ඊව්ව්ව්.......උපමාවක් උනත් ලස්සනට කියන්න එපැයි......ඒකට මූ.....පුෆ්.....

මන් එයාට හැටට හැටේ රවද්දි එයා මගේ කොපුලක් සිම්ඹා....

" එහෙම නැ.....ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ.... රතු උනාම ලස්සනයි ....."

එයා කිව්වෙ මගේ කම්මුල විකන ගමන්....

" ආව්ව්ව්හ්...... අනේ මෝඩයෝ...."

මන් එයාගෙ පිටට පාරක් ගැහුවෙ එයා තදින් හපපු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් එයාගෙ පිටට පාරක් ගැහුවෙ එයා තදින් හපපු නිසා......

" එන්න ගමනක් යන්...."

එයා කිව්වෙ ඇදෙන් නැගිටලා මාව දෙඅත් වලට වඩාගන්න ගමන්....

" මට ඇවිදල බලන්න දෙන්නකො පොඩ්ඩක් ......උස්සගෙනම යන්නෙ ....."

මන් කිව්වෙ නෝක්කාඩුවෙන් වගේ.....

එයා ඒක ඇහුන්නෑ වගේ කනකට ගන්නැතුව scret room එකේ දොර ඇරියෙ fingle prints වලින්......

" ඇහුවනෙහ් මොනාද තීන්නෙ කියල ......"

" අඩේ.....තමුසෙ වගේ බේබද්දෙක්....අනේ අම්මපා....."

ඒක ඇතුලෙ තිබ්බෙ වෙන මොනවත් නෙමේ....බෝතල්....බෝතල්....

මන් එයාගෙ උරහිස හයියෙන් විකුවෙ එයා මාව වඩන්ම ඇවිත් පුටුවකින් තියද්දි....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now