🌻 Chapter 71 🌻

4.5K 678 192
                                    

🌻

Jeonasara5 stories ගොඩකට ලස්සන කවර්ස් ගොඩාක් හදලා දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeonasara5 stories ගොඩකට ලස්සන කවර්ස් ගොඩාක් හදලා දුන්නා.... තෑන්ක් යූ සෝ මච් 💜️❤️

.
.
.
.
.

 රත්නත්තරේ  සරණින් තුනු රුවනේ ආශිර්වාදයෙන් මංගල යුවල දකුණු පාදය ඉස්සර කොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

. රත්නත්තරේ  සරණින් තුනු රුවනේ ආශිර්වාදයෙන් මංගල යුවල දකුණු පාදය ඉස්සර කොට............. "

එයාගෙයි මගෙයි පැටලුණ දෙඅත් එක්ක අනික් අතින් සුවද හමන මල් කිනිති දෙක තුනත් අරන් එයයි මමයි පෝරුවෙන් බැස්සෙ ලොකු මාමා බිදපු පොල් ගෙඩිය දෙපා ඉදිරියේ දෙකට වෙන් වෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගෙයි මගෙයි පැටලුණ දෙඅත් එක්ක අනික් අතින් සුවද හමන මල් කිනිති දෙක තුනත් අරන් එයයි මමයි පෝරුවෙන් බැස්සෙ ලොකු මාමා බිදපු පොල් ගෙඩිය දෙපා ඉදිරියේ දෙකට වෙන් වෙද්දි.....

" ආවඩා ආයු බොහෝ වේවා !!"

" ආවඩා ආයු බොහෝ වේවා !!"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now