🌻 Chapter 28 🌻

5.4K 788 161
                                    

🌻

lyz_8105 ගොඩක් තෑන්ක්ස් සුදා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

lyz_8105 ගොඩක් තෑන්ක්ස් සුදා....හරිම ලස්සන කවර් පික් එකක්....❤️😘

.
.
.
.
.
.
.
.
" ශාන්.....ඔයාගෙ නැන්දා මහ අවාසනාවන්ත විදියට කොල්ලෙක්ගෙ අතින් රේප් උනා.....නැන්දගෙ තියෙන හිතුවක්කාර ගති ලක්ෂණ නිසා නැන්දා කසාදයක් නොකරගෙනම දරුවා හදාගන්න තීරණය කලා.... buissness world එකේ කැපී පේන විදියට ඉදිරියෙන්ම ඉදිය නැන්දා එකපාරටම ප්‍රෙග්නට් උන එකෙන් සීයා පපාට ලොකු ලැජ්ජාවක් වගේම පසු බැස්මක් නිර්මාණය උනා..ඒ නිසා සීයා පපා නැන්දට ගැහුවා......ඒකෙ නැන්දගෙ තීන හිතුවක්කාරකම් දෙගුණ වෙලා නැන්දා ගෙදරින් ගියා.... සීයා පපා කතා කළත් නැන්දා ආවෙ නෑ...... බබා ලැබෙන්න ආසන්න වෙද්දි නැන්දා හැදුවෙ රට යන්න....එයා පෝර්ට් යන්න නැන්දා යන වෙලාවෙ එයාව ඇක්සිඩන්ට් උනා....බඩේ උන්න දරුවා එක්කම..... ඊට පස්සෙ නැන්දා අතුරුදහන්...අදටත් ඔයා ඔය කියන විදියට නැන්දව ඇක්සිඩන්ට් කරවපු මිනිහෙකුත් නැ ඇක්සිඩන්ට් උන වාහනෙත් නැ නැන්දත් නැ.......මන් හරි ද ?"

" හ්ම්........"

" ඇක්සිඩන්ට් එක ගමු..... ඔයාගෙ නැන්දා නෙමෙයිනෙ එදා ඩ්‍රයිව් කරන් යන්නැත්තෙ ??"

" හ්ම්..... එයාගෙ ඩ්‍රයිවර් කෙනෙක්......"

" හරි .....එතකොට දැන් කෝ ඔය ඩ්‍රයිවර්..... උනේ මොකද්ද ? උන දේ විදියට නම් හරි නම් ඩ්‍රයිවර් එක්කො ඇදේ නැත්තන් හිරේ ඉන්න ඕනෙ..... එහෙම ඉන්න වත් ඌ නෑනෙ....."

" ඒක ඇත්ත......ඒත් නැන්දා ජීවතුන් අතර නම් ඒ දේවල් අදාළ නෑනෙ..."

" ශාන්....ඔයාට හිතෙන්නැද්ද මේක ජාලයක් කියල ..... හරියට එක කාබන් පරමාණුවක් වටා කාබන් පරමාණු කිහිපයක් බන්ධනය වෙලා දියමන්ති මිනිරන් හදනව වගෙ.......p ගොණුව මතකයි නෙහ්...14 කාණ්ඩය....."

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now