🌻 Chapter 35 🌻

5.3K 762 232
                                    

පැයක් විතර මන් නිදාගත්තත් ශාන් ඇවිත් තිබ්බෙ නෑ.. එයා නිදිද කියල අහල මැසේජ් එකක් නම් දාලා තිබ්බා.....

මාව බලන්න ආවත් එයා ගොඩක් බිසී.....සීයා පපා ඉදල හිටල තමයි ඔෆිස් එකට යන්නෙ....එයාගෙ ඔළුවෙ තමයි හැම බරක්ම තීන්නෙ...

Knock .....Knock ....

" අනුක්...මන් එන්නද ??"

" එන්න දේශ්...."

දේශ්ගෙ කටහඩ ඇහෙද්දි මන් බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තියල තිබ්බ වතුර බෝතලේ බොමින් ගමන් කිව්වෙ එයා දොර ඇරන් ඇතුළට එද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දේශ්ගෙ කටහඩ ඇහෙද්දි මන් බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තියල තිබ්බ වතුර බෝතලේ බොමින් ගමන් කිව්වෙ එයා දොර ඇරන් ඇතුළට එද්දි....

" කාමරේට වෙලා ඉන්න කම්මැලී ඇති නේ......යන් එළියට...."

" කමක් නෑ දේශ්... තව ටිකෙන් ශාන් එයි...."

" බෙහෙත් බිව්වද ?"

දේශ් ඇහුවෙ මගේ ඇගට අතක් තියලා ....

" බිව්වා...මාව රස්නෙයිද දේශ් ..."

" චුට්ටක්...එළියට ගියාම ඕක හරි යයි...තුවාලෙ නිසා වෙන්නැති ...."

එහෙම කියල දේශ් මාව උස්සගත්තෙ දෝතට.....පපුවෙ සියුම් හැගීමක් කැකෑරෙන්න ගනිද්දි දේශ් මාව උස්සගෙනම  ආවෙ එළියට....

පපුවෙ සියුම් හැගීමක් කැකෑරෙන්න ගනිද්දි දේශ් මාව උස්සගෙනම  ආවෙ එළියට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අප්පා.....මෙයාද මේ අපේ guest..."

එළියෙ පූල් එක ළග ගාර්ඩ්න් එක වගේ තැන ඉදගෙන යසිරු කිව්වෙ මන් දිහා බලලා....ශාන්ට නැන්දලා දෙන්නෙක් ඉන්නව......ලොකු නැන්දගෙ පුතා තමයි දේශ්......පොඩි නැන්දගෙ පුතා තමයි යසිරු කියන්නෙ....ඌ ශාන්ගෙ අනික් අප්පොච්චා....පොඩි කාලෙ ඉදන්ම ඌ ගිහින් තීන්නෙ ඉන්ටර්නැෂනල්..... ඉතිං ඌ ඉන්ටර්නැෂනල් ගනයේ පිස්සෙක්....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now