🌻 Chapter 57🌻

3.8K 694 269
                                    

ඇහිපිය වල බරක් එල්ලලා වගේ දැනෙද්දි මන් ලාවට ඇහිපිය දිහෑරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇහිපිය වල බරක් එල්ලලා වගේ දැනෙද්දි මන් ලාවට ඇහිපිය දිහෑරියා... ගතට මාරම තෙහෙට්ටුවක් දැනුනා...

" මිස්ටර් අනුක්....ඔයාට මාව ඇහෙනවද ?"

ආයෙත් ඇස් පියාගෙන මන් ඇස් ඇරියේ ඉන්නෙ හොස්පිටල් එකක කියල මීටර් වෙද්දි....

" මිස්ටර් අනුක්....??"

" ම්හ්...හ්ම්ම්...."

නර්ස් කෙනෙක් මූණට එබිලා කෑ ගහද්දි මන් කෙදිරිගෑවෙ ඔව් කියල ....

" මිස්ටර් අනුක් ඔයා ඔෆිස් එකේදි ෆේන්ට් උනා කියල ඔයාට මතකද ?"

මන් එක අතකින් ඔළුව පිරිමැදගත්තෙ අපහසුවෙන්....

" හ්ම්ම්....."

" හොදයි මිස්ටර් අනුක්....ඩොක්ටර් දැන් එයි.....ඩොක්ටර් කලින් ඔයාව චෙක් කරල ගියේ..... ඔයාට තවම අපහසුවක් දැනෙනවද ?"

" ම්හ්...දැන් නැ...."

මන් කිව්වෙ ඇහිපිය පොඩි කරන ගමන්.....

මගේ එක අතක සේලයින් බටයක් සෙට් කරල තියෙද්දි මන් ඒ දිහා බැලුවෙ බයෙන් වගේ...... ඉන්නෙ ප්‍රයිවට් හොස්පිටල් එකක රූම් එකක් ඇතුලෙ කියල මීටර් වෙද්දි මගේ ඇස් හෙව්වෙ එයාව..... කෝ අනේ දේශ්වත් නෑනේ.....

ඒත් එක්කම ඩොක්ටර් කෙනෙක් කාමරේට එද්දි නර්ස් එතනින් අයින් වෙලා ඉඩ දුන්නෙ ඩොක්ටර් ට...

ඩොක්ටර් පපුවට නළාව තියලා බලලා මාත් එක්ක හිනා උනේ මාත් ලාවට හිනාවෙද්දි...

" අනුක්....තවම ඔයාගෙ බඩ රිදෙනවා ද ?"

" දැන් නැ...."

" හොදයි අනුක්...ඔයා හොස්පිටල් එකට එද්දි ඉදියෙ සිහි නැති වෙලා..... ම්ම්ම් දැන් පැයක් විතර වෙනවා....අපි ඔයාට බෙහෙත් දුන්නා..... බය වෙන්න කිසිම දෙයක් නෑ.... හරිද ?"

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now