🌻 Chapter 75 🌻

4.7K 657 230
                                    

semini28 තැන්කුයි මෙයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

semini28 තැන්කුයි මෙයා...❤❤

🌄🌄🌄🌄🌄🌄🌄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌄🌄🌄🌄🌄🌄🌄

කාමරේට වැටුන ඉර එළිය නිසා ඇස් ඇරපු මන් බැලුවෙ මගේ පපුවට තුරුල් වෙලා නිදන් ඉන්න ටුටුවා දිහා.....

දැන් මගේ කොල්ල හෙන දගයා..... දැන් එයා pre school යනවා..... අපි දෙන්නා හිතනවට වඩා වේගෙන් කාලය ගෙවිලා යනවා.... එන්න එන්න අපේ චූටි පැටියා අපේ තුරුලෙම ලොකු වෙනවා....

මන් ඒ බෝල කම්මුලක් සිපගත්තෙ හිස පිරිමදින ගමන්.....

ඊයෙ තිබ්බ ඒලාර්ම් එක වදිද්දී ඒකත් ඕෆ් කරලා ටුටූව ශාන්ගෙ පපුවට තුරුල් කරල දෙන්නටම රෙද්ද පෙරවල මන් ආවෙ කිචන් එකට.....

මුලින්ම කොෆී මැෂින් එකෙන් කොෆී එකක් හදාගෙන සාලෙ ටිවි එකේ පත්තරේ විස්තරේ දාලා ෆ්‍රෙශ් මිල්ක් ටික උණු කරන්න ගත්තෙ අර දෙන්නවත් තව ටිකෙන් ඇහැරවන්න ඕනෙ නිසා.... ඩබලම එකයි ඉතිං ..... තාත්තත් එකයි පුතත් එකයි.....

කිරි එක රත් වෙනකන් පාන් පෙති දෙකක් ටෝස්ටරේට දාලා බිත්තර දෙකක් ඔම්ලට් දැම්මා...... අප්පටයි පුතාටයි දෙන්නටම උදේට නැගිට්ට ගමන් ඇස් ඇරෙනකන් මොනාහරි කන්න ඕනෙලු..... අනේ ඉතිං මටනම් ඔහොම ඇස් ඇරෙනකන් කන්ඩ දෙන්න කෙනෙක් නෑ හැබැයි.....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now