🌻 Chapter 29 🌻

5.4K 808 192
                                    

🌻 Jeonasara5 තැන්ක් යූ සුදූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🌻 Jeonasara5 තැන්ක් යූ සුදූ..... ගොඩක් ලස්සන කවර් පික් එකක්.... ඒකත් ළගදිම දාන්නම්...ඔයාගෙ අක්කිට ගොඩක් තෑන්ක්ස්....😘❤️
.
.
.
.
.
.
.
.

" ශාන්.....ඔය කෙල්ලගෙ දෙමව්පියෝ මොනාද කරන්නෙ "

" ම්ම්ම්....එයාලා ලංකාවෙ නෑ මන් හිතන්නෙ...."

මාක්ස් එකයි සන්ග්ලාස් එකයි මූණට දාගෙන එයා කිව්වෙ පෝන් එකෙන් වෙලාව බලන ගමන්...

අපි ඇවිත් විනාඩි විස්සක් විතර යද්දි අපි ඉදිය රෙස්ටුරන්ට් එක ඉස්සර නැවැත්තුවෙ රතු පාට කාර් එකක්..... කාර් එකේ පිටිපස්ස ශීට් එකෙන් බැස්සෙ කොට ගවුමක් ඇදල උන්නු කෞශි...ශාන්ව දැක්කා විතරයි මේකිගෙ සිරික්කිය බලාපන්කො....

මන් රවල බලාගත්තෙ අනික් පැත්ත.....

" my god !! Zhan....ගොඩ කාලෙකින් ඔයාව දැක්කෙ....."

එකී ආපු ඒමටම ආවෙ ශාන්ව හග් කරන්න කියල තේරුනත් මන් අවධානෙන් බලන් ඉදියෙ ශාන් මොකද්ද කරන්නෙ කියල .....

"Don't touch me bitch...!"

ශාන් කිව්වෙ ඒකිව තල්ලු කර දාලා....

" zhan !! මට ගොඩක් හැපි ඔයාව දැකල..... ඇයි ඔයා ක්ලබ් එන්නැත්තෙ දැන් ?"

ඒකි කියව කියව ශාන්ගෙ ඔඩොක්කුවෙන් වාඩිගන්න ගියේ ශාන් ඒකිගෙ කොණ්ඩෙන් අල්ලලා අරන් පුටුවකට තල්ලු කර දාද්දි.....

මගේ ඇස් වල කදුළු නලියද්දි මන් අහක බලාගත්තා....මට දැනුනෙ කලකිරීමක්...මේකි මෙච්චරටම ශාන්ගෙ ඉස්සරහ නටන්න තරම් !

ඒකිට ලැජ්ජ හිතුනත් ඒකි හරි විදියට පුටුවෙන් වාඩිගත්තෙ මන් දිහාත් බලාගෙන...

" who is this guy zhan ?  cousin කෙනෙක් ද ?"

" කෞශි..... seriously මන් ඔයා එක්ක කතා කරන්නෙ.... මේ ඉන්නෙ මගේ boyfriend ....එයාට ඔයාව මුණ ගැහෙන්න ඕනි කිව්වා..... "

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now