🌻 Chapter 38 🌻

4.9K 755 244
                                    

.
.
.
.

එයා එක්ක කේන්තියෙන් මන් අහක බලාගෙන ඉද්දි එයා මාව අත් දෙකට ගත්තෙ යසිරුට මගේ මූණ දෑස් වලින් පෙන්වන ගමන්.....

" ඔන්න ඔහොමයි බන්....මොක හරි උන ගමන් පුම්බගන්නවා..... "

මට මේ අමාරුවටනේ පුම්බගන්නෙ....අනේ මන් කියන්නෑ ඉතිං .....

යසිරුවා හිනාවෙද්දි එයා මගේ කම්මුල සිපගන්න ගමන් මාව ගෙට අරන් ඇවිත් තිබ්බෙ එයාගෙ කාමරේ ට ඇවිත් එයාගෙ ඇදෙන්...

" මේක හොයන්න මන් හැම තැනම ඇවිද්දා......"

එයා කිව්වෙ කාඩ්බොඩ් බොක්ස් එකක් මගේ ඔඩොක්කුවෙන් තියල...

" චූටි අයියේ.... කාලා බලන්නකො....."

"..................."

" ම්ම් ?"

"................"

" චූටි අයියේ ??"

" මට එපා !"

මන් කිව්වෙ ඒක තල්ලු කරල දාලා.....

එයාට චුට්ටක් කේන්ති ගියත් එයා බලන් ඉදියෙ මගේ මූණ දිහා....

" හරි දැන් මොකද්ද කියන්නෙ ??"

එයා ඇහුවෙ උපරිම කේන්තිය පාලනය කරන්....

" මොකද්ද කියන්නෙ ?? කියන්න දෙයක් නෑ මට...... කියන්න ඕනෙ දේවල් සේරම තමුසෙ කියෙව්වෙ පහළ...."

" හරි හරි ....දැන් කේන්ති ගන්නැතුව කියන්නකො..."

එයා කිව්වෙ කලින්ට වඩා මෘදු කටහඩකින්.....

" ඔය කට හදාගන්නවා ශාන්...."

මන් කිව්වෙ කේන්තියෙන් අහක බලාගෙන....

" හරි ....I'm really really sorry......ආයෙ මගේ අතින් ඒ වගේ වැරැද්දක් වෙන්නෑ........ම්ම්"

එයා කිව්වෙ මගේ මූණ එයාගෙ දිහාවට හරවන් උනත් මන් ගසල දැම්මෙ එයාගෙ අත කේන්තියෙන් මයි.......

" ඉතිං දැන් මන් සොරි කිව්වා.....තව මොනාද කරන්න කියන්නේ ??"

" කියන්න ලේසි.....හහ් !"

මන් කිව්වෙ රවාගෙන.....

මන් දිහා බලන් රවන් උන්න එයා එහෙන්මම ඇදෙන් නැගිටලා ගියේ මට පිටුපාලා ශර්ට් එක ගලවමින්....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now