🌻 Chapter 24 🌻

5.4K 811 321
                                    

" ම්ම්ම්......මට කියන්න ශා...න්... ඒක ඇත්තක්ද ??"

එයාගෙ අත් දෙකම මගේ කම්මුල උඩින් තියාගෙන මන් ඇහුවෙ එයා මගේ දෑස් මගාරිද්දි.....

" මන් එක දෙයයි අහන්නෙ ශාන් ? ඔයාට මාව එක විහිළුවක් විතරයි ද ? මාවත් ඔයාට .....ඇදට නග්ගගන්න ඕනෙ කදක් විතරයි ද ??"

" චූටි අයියේ ?? "

" එහෙනම් උන දේ මට කියනවා....ශාන්.... මට දැන් ....මේ ජීව්තේ.....තිත්ත...වෙලා.... ඉවසනවා කියල .....මන් ම්හෙම.....ඉවසන්න ඕනෙද ශාන්..... මට කියලත් ජිවිතයක් නැද්ද ?? ඇයි මට මෙහෙම කරන්නෙ...... දකින දකින හැම සැරේම ඔයා ඉදියෙ කෙල්ලෙක් එක්ක..... දැන් මේ වෙන දේව....ල් මට.... අවිශ්වාස..... කරන්න කියලද... කියන්නෙ....?ම්.... "

අඩ අඩම මන් ශාන්ගෙන් ඇහුවෙ එයා හිත ගලක් කරන් මන් දිහා බලන් ඉද්දි....

" ඔයාගෙ හැම....තැනකදිම....මන් ඉවසුවා....ශාන්..... ඔයාට ....වඩා.... වයසින් වැඩිමල් වෙලත්....මන් ඔයාට මුල්....තැන දුන්නා... එහෙම වෙලත් ඇයි මට මෙහෙම....කළේ ??"

එයාව එහාට තල්ලු කරලා මන් කිව්වෙ එයාට පිටුපාලා අඩන ගමන්.....මෙච්චර ගමන් ඉවසපු හදවත කඩා වැටෙද්දි මන් ඉකි ගගහා අඩන්න ගත්තෙ අත් දෙකෙන්ම මූණ වහන්......

ටික වෙලාවක් නිහඩව උන්නු එයාගෙ උණුහුම පිට කොන්දට දැනෙද්දි මන් තවත් හයියෙන් ඇඩුවෙ එයාගෙ දෑත් එයාගෙ දෑත් මගෙ බද වටා යද්දි....

" මීට අවුරුද්දකට විතර කලින් කෞශි කියන්නෙ මන් sex වලදි විතරක් ආශ්‍රය කරපු කෙනෙක්..... එක රැයකට විතරක් සම්බන්ධකම් පවත්වපු කෙනෙක්.... එතනින් එහාට එළි වෙලා ඇදෙන් බැස්සට පස්සෙ මන් ඒකි එක්ක සම්බන්ධයක් තිබුනෙ නැ.... ඒකි උන්නද මලාද කියල වත් මන් හෙව්වෙ නැ..... ඒ කාලෙ මගේ ජිවිතේ ගෙවුනෙ ක්ලබ් එකේ.... පිස්සෙක් වගේ ඒකිගෙ ඇග උඩ දගලලා ඇති ....ඒත් ඒක එතනින් ඉවරයි.... "

ඇස් දෙක වහන් මන් ඇඩුවෙ එයාගෙ වචන පපුවට පිහියකින් අනිනව වගේ වේදනා දෙද්දි...... මුළු ගතම පිච්චෙනවා වගේ මට දැනෙන වේදනාවට වචන නෑ......මන් කොහොමද විශ්වාස කරන්නෙ එයා වෙන ගෑණියෙක් ළග සතුට හෙව්වා කියල ......

" මාස හතරක් විතර ආශ්‍රය කළා....ඉන් පස්සෙ ඒකි රට ගියා.... මන් එහෙම සම්බන්ධයක් ඇති කරගත්තෙ ඒකි එක්ක විතරයි ..... කෙල්ලෙක්ගෙ ගෞරවය රකින්න මන් දන්නව.... අනික කෞශි කියන්නෙ ඇදෙන් ඇදට යන බඩු#ක්.... ඒත් අන්තිම මාස දෙකේදි ඒකි මට ආදරේ කරන්න ගත්තා.....ක්ලබ් එකෙන් පිටදිත් ඒකි මාව හොයන් එන්න ගත්තා..... ඒත් ඒකි හැමදාම මගෙන් බැල්ලියෙක්ට වගේ බැනුම් අහගත්තා..... ඒකි මට ආදරේ කරනව කියල දැනුන දා ඉදන් මන් ඒකි එක්ක තිබ්බ sexual affair එක නැවැත්තුව.... ඔයාට විශ්වාස කරන්න පුලුවන් නම් විශ්වාස කරන්න ....උනේ ඒ දේ...."

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now