🎉

59 4 0
                                    

මම දන්නවා නදීෂ්...! රදීෂ්ගෙන් තමුසෙව බේරගන්න ඕනේ නම්, තමුසේ ඇයි රදීෂ්ගේ ඇඟ ඇතුළට ආවේ කියන එක හොයාගන්නම වෙනවා. මොකක්ද හේතුව...? ඇයි තමුසේ ඉපදුණේ? රදීෂ්ව බේරගන්නයි ආවේ කියලා කිව්වා... ඒත්.. මොනාගෙන් රදීෂ්ව බේරගන්න ද තමුසේ ආවේ?

හොයාගන්නම්.! හැමදේම මම හොයාගන්නම්!

ඊටපස්සේ තමුසෙව හැමදාටම එළවලා දාන්නම්!

------------------------------------

Oh baby, ඔයාට ඕනේ මාව එළවන්න කියලා මම දන්නවා.. ඒත් මට ඕනේ උ|ඹ|ව කීතු කීතු කරලා දාන්න!!! ඒත් මේ රදීෂයාගේ හදවතේ තියෙන කෙහෙල්මල් ආදරේ මට හරස්වෙනවා! 

ඒත්.. මම උ|ඹ|ව ලේසියෙන් අතාරින්නේ නැහැ... 

උඹ හොඳින් කියද්දීනේ අහන්නේ නැත්තේ...

එහෙම නම් නරකම ක්‍රමේ පටන්ගමු! 

But remember baby, I'm the worst!

You'll not gonna be survive!

Game Started!

***************************************

Nuraya vs Nadeesh

Game එක පටන්ගත්තා ළමයි!

කවුද දිනන්න යන්නේ?

නුරායා ද?

නදීෂ් ද?

😈

😈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now