✨️𝖎𝖓𝖙𝖗𝖔𝖉𝖚𝖈𝖊✨️

16.6K 757 38
                                    

KIᗰ ᑎᗩᗰᒍOOᑎ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIᗰ ᑎᗩᗰᒍOOᑎ

මෙයා kim company එකේ owner වන අතර underground mafia එකේ leader..
මෙයා kim company එකේ owner උනාට හැමදෙයක් ගැනම බලාගන්නේ කිම් ටේහයුන්ග් සහ කිම් හොසෙක් දෙන්නයි....
මෙයා marry කරලා ඉන්නේ කිම් සියොක්ජින්ව...
මේ දෙන්නට දරුවන් දෙන්නෙක් ඉන්නවා...
එක්කෙනෙක් kim hoseok අනිත් කෙනා kim taehyung..
මෙයාගේ හොදම යහලුවා තමයි mr.jeon..
මෙයා තමන්ගේ පවුලේ අයට ගොඩාක් ආදරේ කරන කෙනෙක්..

මෙයා තමන්ගේ පවුලේ අයට ගොඩාක් ආදරේ කරන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIᗰ ՏᗴOKᒍIᑎ


මෙයා හරි කරුනාවන්ත හදවතක් තියෙන කෙනෙක්..
මෙයා marry කරලා ඉන්නේ කිම් නම්ජුන්ව..
නම්ජුන්ට වගේම තම දරුවන් දෙන්නටත් ඒවගේම දරුවන්ගේ යහලුවන්ටත් එක හා සමානව මෙයා ආදරය දක්වයි..

නම්ජුන්ට වගේම තම දරුවන් දෙන්නටත් ඒවගේම දරුවන්ගේ යහලුවන්ටත් එක හා සමානව මෙයා ආදරය දක්වයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIᗰ ᕼOՏᗴOK


Nick names - hobi, jhope
Age - 26
මෙයා නම්ජින් දෙන්නගේ ලොකු පුතා වන අතර කිම් ටේහයුන්ග්ගේ හ්යුන්ග්ය...
තමන්ගේ මල්ලිටයි තමන්ගේ පවුලටයි ගොඩාක් ආදරේ කරනවා..
මෙයා අප්පගේ underground mafia වලට අප්පත් එක්කම සම්බන්ද යි..
ඒ වගේම kim company එකේ වැඩ ගැනත් මෙයා බලා ගන්නවා
මෙයාගේ බෙස්ටා සුගා..
ඒත් මෙයාගේ බෙස්ටා සුගා කියලා කිව්වට මෙයා හැමදේකටම වඩා සුගාටයි ජිමින්ටයි ආදරේ කරනවා.. (one side love😒)

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now