✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 44✨️

2.3K 323 72
                                    

.
.
.
.
.
.
.
.
.
.

Taehyung p.o.v

මගේ පපුවේ නිදන් ඉන්න කුකීගේ ඔලුව අතගහන්න ගත්තේ මං උදේම නැගිට්ට හිදා... ඒත්  සැපට නිදි මගේ බබා... ඇහැරවන්නත් ලෝබයි වගේ.... ඒත් කමක් නෑ ඇහැරවමූ...

"බබා නැගිටින්න..." එයාගේ පිටේ වගේම ඉන වටේ තියන මගේ අත් වලින් මං හොල්ලලා ඇහැරෙව්වා...

"ඩැඩී අනේ... මට බෑ නැගිටින්න..." මගේ බෙල්ලේ මුහුන හංගන් කුකී නිදි....

"නැගිටින්නකෝ බබා.... උදේ වෙලා හොදටම.. කවුරු හරි අඩගහන්න කාමරේට එන්න ඉස්සෙල්ලා අපි යන්..."

"බෑ....." කියපු කුකී මගේ කොලර් බෝන්ස් වලට තොල් තියලා ඒවා උරන්න ගත්තා... උදේම මගේ හැගීම් අවුස්සන්න නේ මේ දගලන්නේ....

"දැන් කන්න හම්බුනේ නැති හින්දාද මාව මෙහෙම උරන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"දැන් කන්න හම්බුනේ නැති හින්දාද මාව මෙහෙම උරන්නේ... ඔයාට උරන්න ඕනේ නම් මං වෙන තැනක් කියන්නද..." මං කිව්වේ එයාව අවුස්සන්න හිතන්....

"කොහෙද ඩැඩී.... මෙන්න මෙහේ නේ..." කියලා ඇසුත් ලොකු කරන් කොලර් බෝන්ස් වලින් තොල් ඈත් කරන් අරන් මගේ මුහුන දිහා බලන් කුකී ඇහුවේ එයාගේ අත් මගේ පපුවට ගෙනියන ගමන්...

"කොහෙවත් නෙමෙයි මෝඩයෝ.. එනවා යන්න..." කියලා මං කුකීව පැත්තකට කරලා ඇදෙන් නැගිට්ටා...

මං නැගිට්ටට වැඩක් නෑ මගේ අතින් ආයේ කුකී අල්ලගත්තා...

"මොකෝ බබා..."

"වඩාගන්න..." අත් දෙකත් මගේ දිහාට දික් කරන් හුරතලේ තොලුත් උල් කරන් කිව්වා...

"කෝ එන්න..." කියලා මං හරහාට වඩාගනවත් එක්ක කුකී මගේ බෙල්ලේ අත් පටලවත්තා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now