✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 42✨️

2.6K 338 210
                                    

.
.
.
.
.
.
.
.

Tae :" කෝ ඔයාලා... ඔම්මා අප්...පා අනේ එන්න....කෝ මගේ කු...කී පේන්න නෑ නේ අනේ... කොහෙද ගියේ එයා..." ටේගේ මුලු ඇගම වෙව්ලන හින්දා ටේගේ කටහඩත් වෙව්ලන්න ගත්තා...

ඒත් එක්කම නම්ජින් වගේම ජිමිනත් කාමරෙන් එලියට ආවේ කලබලෙන්...

Jin :"මොකක්ද ටේ උනේ.... ඇයි මේ"

Tae :"මගේ කුකී පේන්න නෑ... මට එයාව ඕනේ අනේ හොයලා දෙන්නකෝ..." ටේ පොඩි එකෙක් නැති වෙච්ච සෙල්ලම්බඩුවක් හොයලා දෙන්න කියල්නවා වගේ කිව්වේ බයටමයි....

Namjoon :"එයා කොහෙවත් යන්නේ නැතුව ඇති ටේ... ඉන්න හොයලා බලමූ...."

Tae :"අප්පා ඉක්මනට..." ටේ කලබලේන්ම කිව්වා...

Jimin :"ඔයාලා ඇතුලේ හොයන්න මං එලියේ බලන්නම්..." කියලා ජිමින් ගාර්ඩ්න් එකට දිව්වා...

ඒ යද්දියි දැක්කේ ජන්කුක් බෙන්ච් එකේ ඉදන් අහස දිහා බලාගෙන ඒ දේවල් රස විදිනවා කියලා....

ඉක්මනටම දුවන් ගිය ජිමින් නැවතුනේ ජන්කුක් ගාව දුවන් ආපු වේගෙට හුස්මත් හයියෙන් උඩට පහලට කරන ගමන්....

ගේ ඇතුලේ හොයන්න ගිය නම්ජින් දෙන්නත් ආවේ ගේ ඇතුලේ කුකී පෙන්න නෑ කියාගෙන...

ඒත් එක්කම ටේ ඉන්න තැනම බිම ඉද ගත්තේ කකුල් පණ නැති වෙනවා වගේ ටේට දැනුන හින්දා... ජින් නම්ජුන් දෙන්නම එකපාරටම ටේව අල්ලගත්තා....

Tae :ඔම්මා එයා කොහෙද යන්න ඇත්තේ...." ටේගේ බය එන්න එන්න වැඩි උනා... එයාට ඕන උනේ තමන් එක්ක ජන්කුක් තරහා උනත් තමන්ට පේන මානේ ජන්කුක් ඉන්නවා කියලා හරි සැනසීමේ ඉන්න.. ඒත් දැන් ජන්කුක් පේන්න නැතිකොට ටේට එක විනාඩියක් ගෙදර ඉන්න බැරි උනා...

Tae :"මං එයාව හොයන් එලියට යන්නම් ඔම්මා.. එයා එලියට යන්න ඇති මාත් එක්ක තියෙන තරහාට.. මං හොයා ගන්නම්..."

Namjoon :"නෑ ටේ ඉන්න ගාර්ඩ්න් එකට ගිය ජිමින් තාම ආවේ නෑ නේ... ටිකක් බලමු...."

Tae :"මං ගාර්ඩ්න් එකේ බලන්නම්..." කියලා ටේ ඉස්සරහාට අඩිය තිබ්බත් වෙව්ලන කකුල් හින්දා එයාට ඉස්සරහාට යන්න බැරි උනේ එතනම බිම ඉන්දෙද්දී.... ටේ බිම ඉදන්ම කෑගහන්න ගත්තේ "ආහ්හ්හ්හ්හ්හ් කුකී ඔයා කොහෙද අනේ ගියේ" කියලා කෑගගහා අඩන ගමන්....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now