✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 04✨️

4.1K 547 102
                                    

Mr.jeon - "කුකී ඔහොම නවතින්න"

හෝසෙක් ගියාට පස්සේ මිසිස්.ජියොන් එක්ක හුරතල් වෙවී හිටිය ජන්කුක් කාමරේට යන්න හදද්දි මිස්ටර්.ජියොන් එහෙම කිව්වා..

Jungkook - "ඇයි අප්පා"

MR.jeon - "ඔයාට එක දවසක් හරි බනානා මිල්ක්ශේක් බොන්නේ නැතුව නිදා ගන්න බැරිද"

Jungkook - අනේ අප්පා බනානා මිල්ක්ශේක් නැතුව මට නින්ද යන්නේ නෑ නේ.. අනේ ඔම්මා කියන්නකෝ අප්පාට"

Mr.jeon- "ඇති ඇති හුරතල් උනා ආයේ එහෙම තනියම එලියට යන්නේ නෑ හොදද"

Jungkook - "හරි අප්පා" කුකී එහෙම කියලා එයාගේ ඔම්මවත් එක්කන් කාමරේට ගියා...
.
.
.
.
.
.

Taehyung p.o.v

හයුන්ග් මට කාර් එකේ ඉන්න කියලා අර මිල්ක්ශේක් බබාව ගෙදරට ඇරලවලා මොන මොනාදෝ ජියොන් අන්ලල්ටත් කියලා ආවා..

මට මොකෝ මං ඉතින් අහක බලන් හිටියා.. ඔව් මට ඉරිසියයි මගේ හයුන්ග් වෙන අයව හුරතල් කරද්දි.. 'අනේ මෝඩයෝ ඒ පොඩි එකෙන් නේ ඔහොම ඉරිසියා වෙන්න ඕනෙද.. ඇයි ඔයා විතරද ඔයාගේ මිල්ක්ශේක් බේබිව හුරතල් කරන්න ඕන.. මොකක් කිව්වා මගේ මිල්ක්ශේක් බේබ ඔන්න ඕක නවත්තනවා මට බෑ මේ වෙලාව ඔයත් එක්ක රන්ඩු කරන්න...' මං මගේ හිතත් එක්ක සංවාදයක...එහෙම ඉද්දි මං හොද සිහියට ආවේ හයුන්ග් ගේ කටහඩ ඇහිලා...

Hobi - "ටේ මේ බලන්න ටිකක්"

Tae -" ඇයි හයුන්ග්" මං හයුන්ග් දිහා බලන් ඇහුවේ කේන්තියෙන්..

Hobi-" මොකෝ මේ මාත් එක්ක තරහා වෙලාද ඔයා" මං කේන්තියෙන් ඉන්නවා දැකලා එයා කාර් එක එලවන ගමන් මගෙන් ඇහුවා..

Tae -"ඔව් මං තරහයි.. වෙන අයව හුරතල් කරන්න යනවා නේ.. යන්න එයා එක්කම ඉන්න" මං කිව්වේ කේතියෙන් ඇයි අප්පා මේක මාර වැඩක් නේ මං හුරතල් කරන්නේ නැති එයාව අපේ හයුන්ග් කොහොමද හුරතල් කරේ.. මේවා අසාදාරනයි..

Hobi- "අයියෝ මේ පොඩි දේකට නේ තරහා වෙලා ඉන්නේ.. එයාත් මට ඔයා වගේමයි" හයුන්ග් එහෙම කියලා හිනා වෙන්න ගත්තා..

ඔයාට එයා මං වගේ උනාට මට එයා නිකම්ම නිකන් පොඩි මිල්ක්ශෙක් බබෙක් නෙමෙයි නේ මගේ හිතනේ දන්නේ මං එයා ගැන හිතන් විදිහ.. මං හිතින් හයුන්ග් ට බැන බැන ඉද්දි හයුන්ග් එයාගේ මුහුනට බැරෑරුම් පෙනුමක් අරං කතා කරන්න පටං ගත්තා..

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now