✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 49✨️

3.3K 359 232
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

At office~

Taehyung pov

අයිශ් මේ මීටින්ග් එක කීයටද අප්පා ඉවර වෙන්නේ මට මේකට අවදානය දෙන්නත් බෑ.. අරහේ බබා මොනා කරනවාද දන්නෙත් නෑ... මේක කල්පනා කරලා කරලා මගේ ඔලුවත් පිපිරෙන්න වගේ... ශික් යන්නත් බැරි හැටි මෙතනින්....

කෝල් එකක් අරන් බලමු කියලා කල්පනා කරත් කෝල් කරද්දි එයා නිදි නම් නින්ද කැඩෙයි කියලාත් බයයි... මහන්සියට නිදන් ඉන්න එයාව මංම ඇහැරවලා පුරුද්දක් නෑ නේ.....

Hobi :"ටේ........"

Hobi :"ටේ......ටේ......."

Jimin :"මොන ලෝකෙද යකෝ ඉන්නේ හොබි හයුන්ග් අඩගහනවා....." ජිමින් වැලමිටෙන් මට ඇන්නමයි මං හරි සිහියට ආවේ....

"හා මේ එනවා හයුන්ග්" කියලා මීටින්ග් එක ඉස්සරහාට මං කරන් ගියා.... ඒත් අයියෝ අවදානයෙන් ඉන්නම බෑනේ මට.... හොබි හයුන්ග් විටින් විට එක එක වැරදි කිය කිය හදන්න ගත්තා....

ඔහොම දවල් වෙනකන් මීටින්ග් එක ගියා.... මායි, හොබි හයුන්ග් උයි මාරුවෙන් මාරුව කතා කරලා අනිත් අයගෙත් අදහස් දැන ගත්තා.... ලන්ච් බ්‍රේක් එක හින්දා හැමෝම cafeteria එක ගියා... මං ගියාට කන්නම හිතුනේ නෑ... කොහෙද හිත තියෙන්නේ ගෙදරමනේ....

Hobi :"ටේ මොකක්ද අද වෙලා තියෙන්නේ....."

"නෑ හයුන්ග් මොකුත් නෑ... කීයටද මේක ඉවර වෙන්නේ....."

Suga :"දන්නේ නෑ ටේ අපේ කම්පැනි එකේ අදහස් වලට එයාලා කැමති වෙනකන් ඇදන් යන්න වෙනවා... මේ කන්ට්‍රැක් එක අපිට වැදගත්...."

"හ්ම් හයුන්ග්ලා"

Hobi :"ඔයාට අසනීපයිද ටේ...." හොබි හයුන්ග් ඉතිං මගේ පොඩි දේටත් කලබල වෙනවානේ.. මගේ නලලට අත තියලා උණද කියලාත් බලනවා....

"නෑ නෑ හයුන්ග් මට මොකුත් වෙලා නෑ... මට ගෙදර යන්න ඕනේ කුකීව මතක් වෙනවා...." මං කිව්වේ ඔලුවත් කස කස කොෆි එකත් බොන ගමන්....

Jimin :"අනේ අනේ මේකාට අර කුක්කා නැතුව එක විනාඩියක් ඉන්න බැරි හැටි......"

"අනේ පලයන් යන්න උබ යන යන තැනට මේ හයුන්ග්ලා ආවාට මගේ බබාව මට එහෙම එක්කන් එන්න බෑ නේ...." මේ ජිමිනා නම් අනේ අනේ මං ඉන්න තත්ත්වේ ගැන මූ කොහේ දැනගන්නද....

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now