✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 28✨️

2.5K 373 118
                                    

.
.
.
.
.
.
"ඩැ....ඩීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ"
ජන්කුක් කෑගහගෙනම නැගිටලා ඇද උඩ ඉදගෙන වටපිට බලන්නගත්තේ බය වෙලා...

මේ දිහා බලන් හිටපු හැම කෙනාම බය උනා....

Mis.jeon :"කුකී....මොකක්ද උනේ..."

ඒත් එක්කම ජන්කුක් අඩන්න ගත්තේ තමන්ගේ අත පපුව ගාවට තියන් තදින්ම පපුව මිරිකන ගමන්...

Hobi :"මොකක්ද උනේ කුකී ඇයි මේ බය වෙලා"

මොනා ඇහුවත් ජන්කුක් අඩන එක නම් නැවත්තුවේ නෑ.. කදුලු බේරෙන බේරන වාරයක් ගානේ එයා,

"ඩැ...ඩී... මගේ....ටේ....ඩැඩී....ඩැ....ඩී...අ...නේ....එන්නකෝ.....ඩැ...ඩී.....ඔයා....නැද්ද...ඩැඩී...."

ජන්කුක් ටේව හොයනවා කදුලු වලින් බොද උන ඇස් වලින් වට පිට බල බල අඩ අඩම...

Mr.jeon :"කුකී ටිකක් සංසුන් වෙන්න..."

Kookie :"නෑ ම...ට ම...ගේ ඩැඩී ගාවට යන්න ඕ...නේ යන්න දෙන්...න..."

ජන්කුක් ඇදෙන් නැගිට්ටා... ඒත් එයාට අඩියක්වත් ඉස්සරහාට තියාගන්න බැරි උනා... "ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්" කෑගහගෙනම වැටෙන්න ගිය ජන්කුක්ව අල්ලගත්තු හොබි ආයේ ඇදෙන් ඉන්දෙව්වා...

Kookie :"හයුන්....ග් අත අරින්...න මට ඩැඩී...ව බලන්න ඕනේ... කෝ එයා හොදින්...ද... ඇ...යි මාව බලන්...න ආවේ නැත්...තේ.... මට එයා ඕනේ...."

Mis.jeon :"කුකී ටිකක් ඉන්නකෝ ඔයාගේ හැම තුවාලයක්ම පෑරෙයි..."

Jimin :"ඔව් කුකී... ටිකක් මෙතන ඉන්න.. බලන්න ඔම්මාත් අඩනවා... ඔයාගේ ඇගට හොද නෑ ඔහොම කිසිම දෙයක් අහන්නේ නැති උනාම..."

Kookie :"නෑ කවුරු....ත් එපා මට ඕනේ ම...ගේ ඩැඩී විතර..යි... එයා ගාවට යන්න දෙන්න...කෝ මට.. අනේ එයා හොදින්...ද කියන්න...කෝ"

එතන හිටපු හැමෝම වගේ ජන්කුක්ව සංසුන් කරන්න හදනවා... ඒත් ටේ ඉන්න තත්වේ ගැන කියන්න  කවුරුත්ම කට ඇරියේ නෑ.. ඒක කිව්වා නම් තවත් ජන්කුක් මෙතන යකා නටන්න ගන්න හින්දා...

ජන්කුක් කියන දෙයක් අහන්නේම නෑ... එයාට ටේව බලන්නම ඕනේම කියනවා... ඒත් එක්කම ඩොක්ටර් රූම් එකට ආවා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now