✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 59✨️

2.3K 309 23
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Next day morning______

at yoonminseok room

Hobi :"ජිමින් සුගා නැගිටින්න අද shopping කරන්න යන්න තියෙනවා...."

ජිමින් සුගා දෙන්නම් පොරවන් ඉන්න බ්ලැන්කට් එක ඇදලා පහලට දාන ගමන් හොබි කිව්වා...

Jimin :"හ....යුන්ග්.....නිදා...ගන්න දෙන්න......."

ජිමින් නින්දෙන්ම මුමුනන්න ගත්තා.....

Hobi :" නැගිටිනවා කම්මැලියෝ දෙන්නා..."

කියලා හොබි වොශ් දාගන්න ගියා...

මේ අතරේ,

Suga :"පැටියෝ...."

Jimin :"හ්ම්....."

ජිමින්ගේ දිහා නැගිට්ට වෙලාවේ ඉන්ද බලන් හිටපු සුගාගේ හිත කිව්වෙම ඒ තොල් සිපගන්න ඕනේ කියලා.... ඒ හැගීම යටපත් කරගන්න හැදුවත් සුගාගේ හැගීම් සුගාට වඩා ඉස්සර වෙන්න වැඩි වෙලාවක් ගියා නෑ....

ජිමින්ගේ තොල් උඩින් තොල් තියපු සුගා ජිමින්ගේ තොල් හරිම සියුම් විදිහට සිප ගන්න ගත්තා...

ජිමින් ඇස් දෙකත් වහගෙනම සුගාගෙන් ඇයි කියලා ඇහුවත් සුගා ඊලග විනාඩියේ කරපු දෙයින් ජිමින්ගේ ඇස් තඩි ජිබෝල දෙකක සයිස් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.... එහෙම්මම ඒ හාදුවට නතු උන ජිමින් සුගාගේ බෙල්ල සිනිදුවට අතගහන්න ගත්තා....

දෙන්නා විනාඩිගානක සිපගැනිමකින් පස්සේ ඈත් උනේ හොබී closet එක අරින සද්දේ ඇහිලා.... ඒත් එක්කම.හොබි ඇදුම් ඇදගන්න ගත්තා

Suga :"මෙහේ එන්න හොබා..."

සුගා හොබිට කතාකලේ ජිමින්ගෙන් හැමදාම වගේ කිස් එකක් ලැබුනත් හොබි මේකෙන් හැමදාම පැනලා යන හින්දා...

Hobi :"ඔයාලා කරන් හිටිය වැඩේ ඉවර කරලා පහලට එන්න මං යනවා...." කියලා හොබි පහලට දිව්වා....

මේ දිහා ඇස් දෙකත් ලොකු කරන් අලන් හිටියා ජිමින් ඇදෙන් බැහැලා ගියේ වොශ් එකක් දාගන්න... සුගා නම් කේන්තියෙන් හොබි ගිය දිහා බලන් හිටියේ.... 'ඔයාට මාව එපාවෙලාවත්ද හොබා' කියලා හිතමින්....
.
.
.
.
.
.
.
.
.
.
.
.

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now