✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 52✨️

2.3K 348 252
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජන්කුක් යන දිහා බලන් හිටපු හේවොන් ජන්කුක් ගියාට පස්සේ මිනිස්සු දෙන්නෙක්ට කෝල් කලා...

👤 :"හේවොන් කියන්න මොකක්ද වෙන්න ඕනේ..."

Heawon :"අහගන්නවා එකෙක්ව කිඩ්නැප් කරන්න ඕනේ... තමුන් තව කාව හරි එක්කන් මං වැඩ කරන කම්පැනිය ඉස්සරහාට එනවා..."

👤 :"හරි මේ එනගමන්..."

හේවොන් ඉන්ග්ලන්ඩ් ආව දවස් වල අපාර්මන්ට් එකේ ඉද්දි එයාට නිතරම හම්බ වෙන මනුස්සයෝ දෙන්නෙක් එක්ක හේවොන් හදුනගෙන කතාබහ කලා.. ඒ ඇසුරත් එක්ක හේවොන් කරන හැම වැඩකටම වගේ මේ මනුස්සයන්ගෙන් උදව් ලැබෙනවා...

හේවොන්ට දැන් ඕන වෙලා තියෙන්නේ ජන්කුක්ව පැහැරගන්න.. ඒකට හේතු නැතුවම නෙමෙයි...

හේවොන්ට ජිමින්ව දැලේ දාගන්න තිබ්බ අවස්තාව ජන්කුක් හින්දාම අහිමි උන හින්දාත්, ජන්කුක් හින්දා මේ ඇවිත් ජන්කුක්ගේ අප්පා යටතේ වැඩ කරන්න උන එක හේවොන් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ...

දැන් ජන්කුක් මෙහේ ඇවිත් ඉන්න හින්දා ජන්කුක්ව පැහැර ගත්තොත් ජිමින්ව ඉක්මනට මෙහෙට ගෙන්න ගන්න පුලුවන් මතයක හේවොන් හිටියා... ජිමින්ගේ පස්සෙන්ම හේවොන් යන්න හේතු නැතුවම නෙමෙයි අනුන්ගේ යටතේ වැඩ කරනවාට වඩා ජිමින්ව බැන්දොත් සදාකල් එයාට නාන්න සල්ලි හම්බ වෙන එක හේවොන් දැනන් හිටියා...

බෝගම් නැති උනායෙන් පස්සේ හේවොන්ගේ එකම තුරුම්පුව උනේ ජිමින්...

හේවොන් ෆෝන් එක කට් කරලා කම්පැනි එක ඉස්සරහා අර මනුස්සයො දෙන්න එනකන් බලන් හිටියා....

ටිකකින් ඒ මනුස්සයෝ එනවත් එක්කම,

👤 :"හේවොන් කාවද කිඩ්නැප් කරන්න ඕනේ..."

Heawon :"මෙන්න මූව තමයි..." කියලා හේවොන් ෆොටෝ එකක් පෙන්නුවා ජන්කුක්ගේ....

ඒත් එක්කම ජන්කුක් ආවේ මිල්ක්ශේක් එකත් බිබීමයි.. මේක දැක්ක හේවොන්...

Heawon :"අර එන්නේ යනවලා...."

එහෙම කිව්ව හේවොන් ටිකක් පැත්තකට ගිහින් හිට ගත්තා.. ඒත් එක්කම ජන්කුක්ගේ පිටිපස්සෙන් ගිය ඒ මනුස්සයෝ දෙන්නම ජන්කුක්ගේ මුහුනට ලේන්සුවක් තියලා තද කලේ සිහිය නැති වෙන්නමයි... ජන්කුක්ව උස්සලා කාර් එකට දාගත්තු ඒ මනුස්සයෝ එක්ක හේවොන් කෙලින්ම ගියේ තමන්ගේ අපාර්මන්ට් එකට.... අපාර්මන්ට් එකේ ඇදේ ජන්කුක්ව නිදි කරපු එක මනුස්සයෙක් ජන්කුක් දිහා කන්න වගේ බලන් හිටියා....

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now