✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 07✨️

3.4K 528 88
                                    

Namjoon p.o.v

කියන්න ජියොන් මොකක්ද කියන්න තියෙන්නේ...

"නම්ජූන් මගේ පුතා ඉන්නේ දැන් අනතුරක.."

"මොකක්ද උබ කියන්නේ..😳 කාගෙනද අනතුරක් තියෙන්නේ ඒකත් මේ පොඩි එකාට.. පැහැදිලිව කියන්"

"මේවා ඔක්කොම සිද්ද උනේ ඊයේ... මතකද හෝසෙක් මැරුව එකා ගැන නිව්ස් එකේ පෙන්නුවා.. ඒත් එක්කම මට හවස call එකක් ආවා එකෙන්ගෙන්..

Third person p.o.v

flash back
1 day ago...

Unknown number calling....

'හෙලෝ ජියොන්.. '

Jeon -'කවුද මේ....'

'මං කවුද කියන එක පස්සේ කියන්නම්... දැන් උබේ පුතා ජන්කුක් උයි උබේ වයිෆ් උයි දෙන්නම දැන් children park එක ගාව නේ..'

Jeon -'මේ කවුද කියනවා....😡'

මිස්ටර්.ජියොන් කේන්තියෙන් කෑ ගැහැව්වා...

තමුන් කෑ ගහලා වැඩක් නෑ දැන් මං කියන දේ අහන් ඉන්නවා... උබේ පුතා ජන්කුක් මගේ මල්ලිව නැතිකරපු එකා එක්ක ඒ වෙලාවේ හිටියා නේ... ඒ වගේම මේකට උබ සම්බන්දයි කියලත් මං දන්නවා... මං ඉස්සෙල්ලම ඒ පොඩි එකාගේ ජීවිතේ අරන් තමයි ජේහොප් ගේ පවුලම විනාශ කරන්නේ...'

Jeon -'කවුද කියනවා මේ ඉස්සෙල්ලා..මගේ පුතා මේවට සම්බන්ද නෑ එයාව ගාව ගන්න එපා...😡'

'ඇයි මාව.මතක නැද්ද.. මං තමයි බෝගම් ටේමින්ගේ අයියා...'

Jeon -'මගේ පුතාට මොකුත් කරන්න එපා..'

'බයයි නේ පුතාට මොකක් හරි කරයි කියලා බය වෙන්න එපා දැම්මම මොකුත් කරන්නේ නෑ උබව මං ටික ටික බය කරලා තමයි උබේ පුතාව නැති කරන්නේ..' එහෙම කියපු බෝගම් ෆෝන් එක කට් කලා...

Jeon -'හෙලෝ ..හෙලෝ.. හෙලෝ'
Mr.jeon ෆෝන් එකෙන් බොගම්ට කෑගහනවා ඒත් බෝගම් ෆෝන් එක තියෙලා ඉවරයි...

ඒ වෙලාවෙම මිසිස්.ජියොන් ට කෝල් කරපු ජියොන්,

'හෙලෝ කොහේ හිටියත් කමක් නෑ පුතාව එක්කගෙන දැම්මම ගෙදරට එන්න' කියලා ෆෝන් එක තිබ්බා...

මිසිස්. ජියොන් උයි ජන්ග්කුක් උයි ගෙදර එනකන් මිස්ටර්,ජියොන් හිටියේ බයෙන්...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now