✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 13✨️

3.5K 485 70
                                    

.
.
.
.

"කුකි ඕක නවත්තන්න දැන්.. ඇති ඇඩුවා.." මං එහෙම කියනවත් එක්කම... මෙයා තවත් හයියෙන් අඩ අඩ මගේ පපුවට තුරුල් උනා...

"කුකී නවත්තන්නකෝ" මං එයාව මගේ උකුලට අරන් තවත් තුරුල් කර ගත්තා..

ඒත් එක්කම එයා මගේ හුරහිසට පිටිපස්සට අත් දෙක දාලා මාව බදාගෙන එයාගේ මුහුන මගේ බෙල්ලේ හංගන් අඩන්න ගත්තා..

ජිමින් අපි දිහා බලලා ආයේ වහනේ එලවන්න ගත්‍තා.. මූ ශුවර් එකටම හිතනවා ඇතිතේ දැන් අපි දෙන්නා ලවස්ලා කියලා.. අයියෝ අයියෝ.. කමක් නෑ කවදා හරි මේ අඩන බබා මගේ වෙනවා නේ..🙈

"ඇයි ඔ..ඔයා එ...යාට ගහ..න්න්න්න ගියේ ටේටේ.. ඔයා...ට එයා ගැ...හුහුවා නම් මො...මොකද කරන්...නේ ඔයා..ට තුවාල උනා නම් මොකද කරන්නේ" කුකී කියවනවා...

"ඇයි මේ පැටියෝ මොකක්ද උනේ ඔයාට.. අනික මට මොකුත් උනේ නෑ නේ.." මං ඇහුවේ මං ගැන කිය කිය අඩන් හින්දා..

"ඔ..ඔයා ඔයා තමයි ඔක්කොම කලේ... ඔ..ඔයා..ට තුවාල උනා නම් මං කොහො....මද ඒක දරා ගන්...නේ ටික...ක් හරි හිතුවේ නෑ නේ.. ම්ම්ම්..මං අඩද්දි..ත් ඔයා මට බැන්නේ.. මට දුක හිතුනා..ම්ම්...මං මං ඔයා මොනා කල...ත් පාඩු..වේ හිටියා නේ ඒත් මේ...මේක ඔ...ඔයාට මො..මොකක්ම හ..හරි උ..නානම් ඔ..ඔයා මට ආදරේ නෑ ටේ ඔයා ආදරේ නෑ..ඔ..ඔයාට ඕනේ මාව රිද්දන්න..." කුකි එහෙම කිව්වේ මගේ බෙල්ලේ අස්සේ හංගගෙන ඉන්න මුහුන මට පෙන්නන්නේ නැතුවමයි.. ඒත් එයාගේ කදුලු වලින් මගේ ශර්ට් එක තෙමෙනවා මට දැනුනා...

'කුකි ඔයා මේ මොනාද අනෙ කියවන්නේ මං දැනන් හිටියේ නෑ ඔයා මං වෙනුවෙන් අඩන්නේ කියලා.. මට කේන්ති කුකි ඔයා එයා එක්ක හිනා වෙවී කතා කරන් හිටපු එකට.  ඔයා අයිති මටයි කුකි මං ඔයාව කාටත් දෙන්නේ නෑ.. ඒකයි මට ඒ වෙලාවේ කේන්ති ගියේ.. මට සමාවෙන්න පැටියෝ.. ඔයාව මං රිද්දවනවා නේ ගොඩාක්...'

මං එහෙම හිතුවත් කියන්න ගියේ නෑ.. මං කට වහන් හිටියා එයා කියන දේවල් අහන්.. ටිකකින් අපි ගෙදර ආවත් මගේ කුකී පැටියා අඩලා අඩලා මහන්සියටම මගේ තුරුලේ නිදි..

"ටේ බහි--"

"ෂ්ෂ්ෂ් 🤫 එයා නිදි" ජිමින් කියන්න යන දේ කියන්න නොදි මං රහසින් වගේ කිව්වේ එයා ඇහැරෙයි කියලා බයට...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now