✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 54✨️

2.9K 361 228
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

"ටේ ලෑස්ති වෙලා ඉවරද යන්න ඕනේ...."

Tae :"ආහ් ජිමින් ඔයාලා පහලට යන්න අපි එන්නම්..." කාමරේ අස්සේ ඉදන් ටේ කෑගලා කිව්වා...

Jimin :"හා හරි ඉක්මන් කරන්න"

Kookie :"හරි හයුන්ග් ඔයා යන්න..." ජන්කුක් කිව්වේ ටේ එයාට අන්දන හින්දා...

Tae :"බබා කෝ ඉක්මන් කරන්න... යන්න ඕනේ නේ..."

Kookie :"ඔයානේ ඉතින් අන්දන්නේ කෝ අන්දවන්න ඉක්මනට..." ජන්කුක් ටේගේ බැනියමත් අල්ලන් කිව්වා... ටේ ජන්කුක්ගේ කෝට් එකේ බට්න් දානවා....

Tae :"හා හරි" කියලා ටේත් ඉක්මනට අදින්න ගත්තා...

ටේ අදින අතරේ ජන්කුක් ඩ්‍රෙසින්ග් ටේබල් මිරෝර් එක ගාවට ගිහින් කොන්ඩේ හදන්න ගත්තා... ඒත් එක්කම ටේ ගිහින් ජන්කුක්ගේ කොන්ඩේ හදලා...

Tae :"අම්මේ ලස්සන පරිස්සම් කරන්න වෙයි දැන් මට..." ටේ හිනා වෙවී කීවා...

Kookie :"මට හිතෙන්නේ ඔයාව තමයි පරිස්සම් කරන්න වෙන්නේ මට..." ජන්කුක් ආපිට හිනා වෙවීම කිව්වා...

Tae :"හ්ම් යන් යන් හැමෝම පහල නේ..." ටේ ජන්කුක්ගේ කම්මුලට කිස් එකක් දීලා එයාගේ අත් වල ජන්කුක්ගේ අත් පටලන් පහලට ගියා....

Hobi :"ආහ් ඇවිත් යන් නේ...."

ඒත් එක්කම පහලට නම්ජින් කපල ආවා....

Jin :"අම්මෝ මගේ කොල්ලෝ පස් දෙනා අද නම් හරි හැන්ඩ්සම්නේ..."

Namjoon :"ඔයා තරම් නෑ හනී... ඔයාගේ world wild handsome...." නම්ජුන් ජින්ට ලං වෙලා හිනා වෙවී  කිව්වා...

Jin :"ඒක නම් ඇත්ත ජූනී...." කියලා ජින් හිනා උනා...

Suga :"එහෙනම් අපි යනවා ඔම්මා අප්පා.. හරි වෙලාවට එන්න එතනට..."

Jin :"හරි හරි සුගා අපි එන්නම්... ඒත් ඔයාලා නිකන් ඩිනර් එකකට යනවා වගේ නම් මට පේන්නේ නෑ.. මොකක් හරි පර්ටියක් වගේ..." ජින් ඇහුවේ සැකෙන්...

Jimin :"අපෝ ඔම්මා ඩිනර් එකට තමයි යන්නේ.." කියලා ජිමින් ගිහින් ජින්ව බදාගත්තා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now