✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 47✨️

2.4K 326 154
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

Tae :"ඒක දැන් හොදයි බබා... ඔයා ඔහොම ඉන්න..." කියලා ජන්කුක්ව ආයේ උකුලෙන් ඉන්දවගෙන ජන්කුක්ව හරිම ආදරෙන් බදාගෙන හිටියා.....

Tae :"බබා...."

Kookie :"හ්ම් ඩැඩී කියන්න...."

Tae :"මං දෙයක් කියන්ම් ඒක කරනවාද..." ජන්කුක්ව බදන්ම ජන්කුක්ගේ කන්පෙත්තත් එක්ක එක ඇගිල්ලකින් සෙල්ලම් කරමින් ටේ ඇහුවා...

Kookie :"මොකක්ද ඩැඩී කියන්න මං කරන්නම්....." ජන්කුක් ටේගේ පහසට ගොඩාක් කැමති හින්දා ඒ මොකක් උනත් ටේ වෙනුවෙන් කරන්න ජන්කුක් කැමති උනා...

Tae :"මේකයි ඔම්මාගෙනුයි අප්පගෙනුයි ජිමිනගෙනුයි සමාව ගන්න ඕනේ... ඔයා හොබි හයුන්ග්ගෙන් විතරක් සමාව අරං වැඩක් නෑ නේ... ඔයා හැම කෙනාටම මං වෙනුවෙන් බැනලා නේ..." ටේ ටිකක් ඒක අවුලෙන් කිව්වේ ඇයි නම් ජන්කුක්ව කාගේ ඉස්සරහාවත් අපහසුතාවයට පත්කරන්න නරකයි කියලා හිතමින්...

Kookie :"හ්ම් ඩැඩී මං කරන්නම්...." ජන්කුක් කිව්වේ ටිකක් දුකෙන් එයාගේ කටහඩෙන්ම ඒක තේරුනා....

Tae :"බබා අහන්න ඔයා අකැමැති නම් ඕනේ නෑ මං බල කරන්නේ නෑ...." ජන්කුක්ව ටිකක් ඈත් කරලා ජන්කුක්ගේ කම්මුල දෙපැත්තෙන් ඇත් තියලා ජන්කුක්ගේ ඇස් බලන් ඇහුවා.. ඒත් ජන්කුක්ගේ ඇස් තිබ්බේ ටේගේ උකුලේ ඉදන් ඉන්න එයාගේ කලව වල උඩ තියෙන එයාගේ අත් වල.... ජන්කුක්ගේ හිතේ එයා කරපු දේ ගැන පසුතැවීමක් එක්කයි

Tae :"එක්කෝ ඕනේ නෑ.... ඕක අත්හරින්න..." ටේ එහෙම කියලා ජන්කුක්ගේ නලලටයි, නහයටයි කිස් කලා...

Kookie :"නෑ ඩැඩී කෝ එන්න යන්.. මගෙයි වැරද්ද මායි එයාලාගෙන් සමාව ගන්න ඕනේ...." ජන්කුක් ටේගේ උකුලෙන් නැගිටලා ටේගේ අතින් ඇල්ලගත්තා.. ටේ හිටිය තැනම ඉදන් ජන්කුක්ගේ මුහුන බලන්,

Tae :"බබා දැම්මම යන්න ඕනේ කිව්වේ නෑ නේ මං... ලන්ච් ටයිම් එක වෙලාවට යන්"

Kookie :"දැන් යන්කෝ අනේ..."

Tae :"බෑ... මං ගාවට එන්නකෝ ටිකක්...." ටේ ජන්කුක්ගේ අත අරලා අත් දෙකම ජන්කුක්ගේ දිහාට දික් කරන් අඩගැහුවා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now